හුගක් film වලට පාදක වෙච්ච ඈත්ත කතාවක් තියෙනවා. ඔයාල දන්න එහෙම කතා මෙතන post කරන්න
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Nov 6, 2011 #1 හුගක් film වලට පාදක වෙච්ච ඈත්ත කතාවක් තියෙනවා. ඔයාල දන්න එහෙම කතා මෙතන post කරන්න Reactions: HarshaLulzSec
00gayan00 Well-known member Mar 1, 2008 1,726 125 63 Here I am, this is me. There's nowhere else on ear Nov 7, 2011 #4 මෙන්න ගාමනි ෆිල්ම් එකෙ කතාව... මටත් කියවන්න බැරි උනා. කියවලා බලන්නකෝ! http://hisahasa.blogspot.com/2011/10/blog-post_24.html Last edited: Nov 7, 2011
මෙන්න ගාමනි ෆිල්ම් එකෙ කතාව... මටත් කියවන්න බැරි උනා. කියවලා බලන්නකෝ! http://hisahasa.blogspot.com/2011/10/blog-post_24.html
BEN TANNYSON Well-known member Dec 19, 2009 12,459 377 83 Nov 7, 2011 #10 hemalsilva said: Click to expand...
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Nov 7, 2011 #11 Downfall film eka balapan patta hitler ge aththa kathawa tiyenne
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,868 1,316 113 Nov 7, 2011 #13 Eminem ගේ ජීවිත කතාවට සමාන කතාවක් තමයි The 8 mile film එකේ තියෙන්නේ.
thomian Well-known member May 20, 2011 12,191 17,037 113 Nov 7, 2011 #14 The Texas Chainsaw Massacre මේ ෆිල් ම් එකත් හදලා තියෙන්නෙ සත්‍ය වශයෙන් ජීවත් උන මිනීමරුවෙක්ගෙ ජීවිත කතාව පාදක කරගෙන.. ඒක ගැන වැඩි විස්තර මේ Blog එකෙන් බලාගන්න පුලුවන්.. http://sathsamudura.blogspot.com/search?q=texas
The Texas Chainsaw Massacre මේ ෆිල් ම් එකත් හදලා තියෙන්නෙ සත්‍ය වශයෙන් ජීවත් උන මිනීමරුවෙක්ගෙ ජීවිත කතාව පාදක කරගෙන.. ඒක ගැන වැඩි විස්තර මේ Blog එකෙන් බලාගන්න පුලුවන්.. http://sathsamudura.blogspot.com/search?q=texas