Story behind the film

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හුගක් film වලට පාදක වෙච්ච ඈත්ත කතාවක් තියෙනවා. ඔයාල දන්න එහෙම කතා මෙතන post කරන්න
     
    • Like
    Reactions: HarshaLulzSec

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    11.gif
    11.gif
    11.gif
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Eminem ගේ ජීවිත කතාවට සමාන කතාවක් තමයි The 8 mile film එකේ තියෙන්නේ.


     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,190
    17,036
    113
    The Texas Chainsaw Massacre මේ ‍ෆිල් ම් එකත් හදලා තියෙන්නෙ සත්‍ය වශයෙන් ජීවත් උන මිනීමරුවෙක්ගෙ ජීවිත කතාව පාදක කරගෙන..:yes: ඒක ගැන වැඩි විස්තර මේ Blog එකෙන් බලාගන්න පුලුවන්..

    http://sathsamudura.blogspot.com/search?q=texas