Hajji Day! (Not for the weak heart)

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මේ ඒක නෙමේ,
කිරි බොන එකත් පව් වැඩක්නේද පව් අර අහින්සක වසු පැටියට බොන්න තියෙන කිරි ටිකත් අරන් බොනවනේ මේ මිනිස්සු :oo:
මම නම් කිරි බොන්නේ නෑ පව් වැඩ කර ගන්න බෑනේ නිකම් බොරුවට :no::lol::rofl:

වැස්සිගෙන් කිරි ගන්නෙ පැටිය කිරි බිවුවට පස්සෙ.. ඉස්සර හිටපු නියම සිංහල අය එ හෙමයි කරේ.. දැන් ඉතින් හරක් සම්බන්ද වැඩ වලට වෙන අය ඉන්නවනෙ :sorry::sorry:
 
~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කලු පූසා;11303074 said:
    වැස්සිගෙන් කිරි ගන්නෙ පැටිය කිරි බිවුවට පස්සෙ.. ඉස්සර හිටපු නියම සිංහල අය එ හෙමයි කරේ.. දැන් ඉතින් හරක් සම්බන්ද වැඩ වලට වෙන අය ඉන්නවනෙ :sorry::sorry:
    ලේ තමයි කිරට හැරෙන්නෙත් අහලා තියෙනවද ? නැද්ද ? :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලේ තමයි කිරට හැරෙන්නෙත් අහලා තියෙනවද ? නැද්ද ? :dull:
    යා වගේ වැස්සියන් කොහොමද අන්තර්ජාලය භාවිතා කරන්න හුරු උනේ

    පිරිමි වස්ස හොයන්නෙ නැද්ද ඔයාව
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    යා වගේ වැස්සියන් කොහොමද අන්තර්ජාලය භාවිතා කරන්න හුරු උනේ

    පිරිමි වස්ස හොයන්නෙ නැද්ද ඔයාව
    ප්‍රශ්නයක් ඇහුවම ඔයාලා කතාව වෙන අතකට හරවනවනේ ඇයි ඒ....?:dull::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න රෙප් කපන්න එපා :no:
    reputation_neg.gif
    Hajji Day! (Not for the... 11-07-2011 02:22 AM wassa ko
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාගේ හරි හිත රිදුනනම් සමාවෙන්න රෙප් කපන්න එපා :no:
    reputation_neg.gif
    Hajji Day! (Not for the... 11-07-2011 02:22 AM wassa ko
    :lol:
    කවුද ඒ රේප් කරපු එකා
    අපි බැදිල ඉන්නවා මෙතන ඉන්න වැස්සියන්ව උන්ගෙ පිරිමි වස්සන්ට ඒ විදියට බාර දෙන්න

    පශු සම්පත් අමත්‍යංශයේ පැමිණිලි කරන්න වෙනව දැන් ඉතින්
    ත්‍රි පුද්ගල විනිසුරු මඩුලල්ක් ඉදිරියේ විභාග කරන්න වෙනවා
     
    • Like
    Reactions: agrmrs

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ??

    ko mekata uttare?
    oyagen prasna ahuwama prasna magaharinne ai?
    ලේ තමයි කිරට හැරෙන්නේ කියලා ඔයා අහලම නැද්ද ?:oo: මව් කිරි බිව්වේ නැද්ද පොඩි කාලේ :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලේ තමයි කිරට හැරෙන්නේ කියලා ඔයා අහලම නැද්ද ?:oo: මව් කිරි බිව්වේ නැද්ද පොඩි කාලේ :shocked:
    ඔයා බිවුවෙ වසු කිරි නේද අයියෝ
    දැන් ඉතින් ගාත් එහෙම හොදට ඇති නේ
     
    Nov 2, 2011
    990
    76
    0
    ලේ තමයි කිරට හැරෙන්නේ කියලා ඔයා අහලම නැද්ද ?:oo: මව් කිරි බිව්වේ නැද්ද පොඩි කාලේ :shocked:

    :shocked: e kohomada e?
    dan ethakota oyage age thiyena le
    kirida? :shocked: mata ekak pahadili na
    6.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේකෙ දාලා තියෙන හරක් මරන පින්තූර ඉස්ලාම් ඒවාද ? හජ්ජි උත්සවය කියන්නේ සත්තු පූජා කරන උත්සවයක්ද? මම ඇත්තටම දන්නේ නෑ කවුරු හරි දන්න කෙනෙක් කියලා දෙනවද? ඇත්තටම අහන්නේ විහිලුවට නෙමේ :)