මේ ඒක නෙමේ,
කිරි බොන එකත් පව් වැඩක්නේද පව් අර අහින්සක වසු පැටියට බොන්න තියෙන කිරි ටිකත් අරන් බොනවනේ මේ මිනිස්සු
මම නම් කිරි බොන්නේ නෑ පව් වැඩ කර ගන්න බෑනේ නිකම් බොරුවට![]()
වැස්සිගෙන් කිරි ගන්නෙ පැටිය කිරි බිවුවට පස්සෙ.. ඉස්සර හිටපු නියම සිංහල අය එ හෙමයි කරේ.. දැන් ඉතින් හරක් සම්බන්ද වැඩ වලට වෙන අය ඉන්නවනෙ












