ඉස්සෙල්ලාම මම ඔගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඔනෙ. මොකද ගිය පාර එලකිරි කට්ටිය ගොඩක් pen drives ඉල්ලලා තිබුනත් කොලඹ කට්ටියට දෙන්න බැරි උනා.මේ පාර ඔන්න මම ඊමේල් කරපු හැමොටම ගෙනත් දෙනවා. ඒත් එක්කම අලුතින් ගන්න කැමැති කට්ටිය ඉන්නවනම් මට ඊමේල් කරන්න නමයි අන්කයයි දාලා. මට මතකයි ගිය පාර කට්ටිය ඇඩ්රස් එක විතරක් දාලා තිබ්බ. 
එහෙම නම් දාන්න එපා. එහෙම දැම්මොත් අපි ගෙනත් දෙන්නෙ නැ මොකද එලකිරි කට්ටිය බොරු ඇඩ්රස් දැම්මොත් කට්ට කාගෙන යන්න එපැයි
.
ඔන්න තව එකක් කියන්න ඔනෙ.ORDER කරපු කට්ටියට ලැබෙන්නෙ ලබන සෙන්සුරාදා (12 නොවෙම්බර්)
කොලොඹින් එහා ඉන්න අය උනත් කමක් නැ.නමයි අන්කයයි එවන්න.අපි කොල් කරන්නම්.
Email - [email protected]
ශුවර් එකට ගන්න කට්ටිය විතරක් ඊමේල් කරන්න.
32 GB
KINGSTON
4000/=
3 years warrenty
Account එකට දාන කට්ටිය Rs.70 ක් වැඩි පුර දාන්න. පොස්ට් චාජර්ස්.
10 kata wada gathoth 3800 gaane dennam

එහෙම නම් දාන්න එපා. එහෙම දැම්මොත් අපි ගෙනත් දෙන්නෙ නැ මොකද එලකිරි කට්ටිය බොරු ඇඩ්රස් දැම්මොත් කට්ට කාගෙන යන්න එපැයි
. ඔන්න තව එකක් කියන්න ඔනෙ.ORDER කරපු කට්ටියට ලැබෙන්නෙ ලබන සෙන්සුරාදා (12 නොවෙම්බර්)

Last edited: