32GB PENDRIVES FOR 4000/= only

elakirimalli

Member
Oct 1, 2011
191
6
0
ඉස්සෙල්ලාම මම ඔගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඔනෙ. මොකද ගිය පාර එලකිරි කට්ටිය ගොඩක් pen drives ඉල්ලලා තිබුනත් කොලඹ කට්ටියට දෙන්න බැරි උනා.මේ පාර ඔන්න මම ඊමේල් කරපු හැමොටම ගෙනත් දෙනවා. ඒත් එක්කම අලුතින් ගන්න කැමැති කට්ටිය ඉන්නවනම් මට ඊමේල් කරන්න නමයි අන්කයයි දාලා. මට මතකයි ගිය පාර කට්ටිය ඇඩ්‍රස් එක විතරක් දාලා තිබ්බ. :P

එහෙම නම් දාන්න එපා. එහෙම දැම්මොත් අපි ගෙනත් දෙන්නෙ නැ මොකද එලකිරි කට්ටිය බොරු ඇඩ්‍රස් දැම්මොත් කට්ට කාගෙන යන්න එපැයි:P.

ඔන්න තව එකක් කියන්න ඔනෙ.ORDER කරපු කට්ටියට ලැබෙන්නෙ ලබන සෙන්සුරාදා (12 නොවෙම්බර්)
කොලොඹින් එහා ඉන්න අය උනත් කමක් නැ.නමයි අන්කයයි එවන්න.අපි කොල් කරන්නම්.


Email - [email protected]
ශුවර් එකට ගන්න කට්ටිය විතරක් ඊමේල් කරන්න.

32 GB
KINGSTON
4000/=
3 years warrenty

Account එකට දාන කට්ටිය Rs.70 ක් වැඩි පුර දාන්න. පොස්ට් චාජර්ස්.

10 kata wada gathoth 3800 gaane dennam
 
Last edited:

elakirimalli

Member
Oct 1, 2011
191
6
0
Pics of Pen...???
me wage machan.
387638081_749.jpg
 
Last edited:

elakirimalli

Member
Oct 1, 2011
191
6
0
dan hamoma address eka illanawane.api supply karanawa witharai. samanyayen address denne na. mokada meheta customers gennanne na.mokada ekkenek dennek nemei ne.mama pen tikak colombo shop ekakata daala ogollanta kiyannam. ogollan gihilla araganna.thanks
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    model eka oka neme macho orginal eke eka. oka mama google eken gaththe lesiyata.
    එහෙනම් අවුලක් නෑ කින්ග්ස්ටන් පෙන් හොදයි එකේ දෙකක් නෑ
    ඒත් ඔරිගිනල් කින්ග්ස්ටන් එක හොයාගන්න නෑ ජිබී 32 නම් 4000 කට ඇත්තටම පාඩු නෑ ඔරිගිනල් එක නම්

    මමත් ඔය මොඩල් එකේ 4ජී.බී අරගෙන කට්ටක් කැවා


    Patta Slow Data Transfer Wenawa :yes: