Planet Of The Apes (2001) With Sinhala Subtitle

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
ඔන්න එහෙනම් ගොඩ දවසකින් බයිස්කෝප් එකකට සිංහල සබ් දැම්මා.. දැනටමත් දන්නවානේ මොකක්ද කියලා. :lol: :rofl:
උඩින් නම දාලා තියෙනවානේ.. :P :P හරි හරි වැඩි කතා ඕනා නෑ
මං මේකට සබ් දැම්මේ සේ දෙවනි කොටසත් ඔන්න තිරගත වෙනවා. ඒ මදිවට එකේ ඔරිජිනල් කොපියකුත් ඔන්න අද ඇවිල්ලා.
ඒකට කමක් නෑ කට්ටිය මේක බලන්නකෝ. කැමති නම් විතරක්.


planet.jpg

මෙතනින් බාගන්න


Screen Shots :
1.jpg

2.jpg

3.jpg

4.jpg

ඕනා නැති කට්ටිය බම්ප් එකක්වත් දාලා යන්න.... :) :lol: :nerd: :nerd:
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    මේක නම බැලුවා බන්..අලුත් එක තමා බලන්න ඔන..:yes:
    TFS..:D;)