එතකොට dialog dis eka රිසිවර් එක ටිකක් අකුණු වලට සෙනසිටිවූ නැද්ද
Ebay එකෙන් හරි ලංකාවෙන් හරි cuband disk එකක් ගනින් ඒකෙ receiver එක ලෙහෙසියෙන් පිච්චෙන්නෙ නැහැ. HBO , STAR MOVIES වගේ එළකිරි චැනල් නම් නැහැ. ඔය FREE මගුලවල් තමයි තියෙන්නෙ.



එතකොට dialog dis eka රිසිවර් එක ටිකක් අකුණු වලට සෙනසිටිවූ නැද්ද



yes they are pay channelsFTA channel ban. CN, Nick, Discovery ehema na.
they are not free from satellitemachan discovery netgeo channel tika free balana puluwan
what ?
Satellite Free to air or encrypted (pay)
so its useless 
so its useless
when you addicted to IPTV system. there's no getting away![]()

noCBS, FOX , NBC mea channels balanda kramayak neddaa ?
Dialog / SLT doesn't have these channels !!!
මචං ඔයිට වඩා චැනල් අහු වෙනවා,ගොඩක් ඒවා නිවුස් චැනල් නැත්නම් ඔය අරාබි චැනල්,ඉන්දියන් ඒවානම් ටිකක් හොදයි,හබැයි හින්දිමත් නෙමෙයි වෙන වෙන බාෂා...
ඔය ෆ්රි චැනල් දෙන සැටලයි කාලෙන කාලෙට වෙනස් වෙනවා,එතකොට ඉන්ටෙර්නෙට් ඒකෙන ඒ අලුත් සටෙලයි එක හොයාගෙන එකේ තියෙන පැත්තට ඩිස්ක එක හැර වන්න ඕන.ටිකක් ගේමක් දෙන්න වෙනවා ලේසි නැ.නිකන් ඇන්ටනාව කර කනවා වගේ නෙවෙයි.
අනිත් කෙස් එක තමා බන් ඔය ඩිස්ක් මුදුනේ තියෙන රිසිවර් එක ටිකක් අකුණු වලට සෙනසිටිවූ යන්තම් ඇත්නම් පිච්චෙනවා.....
ගන්නවා නම් ටිකක් හොයල බලලා ගනින්..















CBS, FOX , NBC mea channels balanda kramayak neddaa ?
Dialog / SLT doesn't have these channels !!!

bill en nathi eka wadak na machann channel anthimai hoda channel ekakwath na



එතකොට dialog dis eka රිසිවර් එක ටිකක් අකුණු වලට සෙනසිටිවූ නැද්ද

FOX crime channel eka US wela nahaPeo Tv has Fox Crime
![]()
they have many channels in asiaonly 1 ?![]()
Discovery Turbo, AXN free nahaade pattane ban okata dialog TV eke pena okkoma channels penawada ?? specially Discovry an Turbo and AXN penawanam athi. LOcal channels ehemath penawane?
sira, anthimetama danne neti language ekak tv channels tikak ahu wei, arabian or smthing..![]()

indian providers give hd channelsnikan dunnath dialog \nam ganna epa.low quality picture like vcd film .monthly rental too high .gannawanam indian sattelit conection ekak ganna.220+ channels Rs600 sita rentel hi qulity vedeo.HD 1080P/3D also available.
