sattelite disk free 54 channels

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
එ‍ත‍කො‍ට‍ dialog dis eka රිසිවර් එක ටිකක් අකුණු වලට සෙනසිටිවූ නැ‍ද්‍ද‍

Ebay එකෙන් හරි ලංකාවෙන් හරි cuband disk එකක් ගනින් ඒකෙ receiver එක ලෙහෙසියෙන් පිච්චෙන්නෙ නැහැ. HBO , STAR MOVIES වගේ එළකිරි චැනල් නම් නැහැ. ඔය FREE මගුලවල් තමයි තියෙන්නෙ. :yes::yes::yes:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං ඔයිට‍ වඩා චැනල් අහු වෙනවා,ගොඩක් ඒවා නිවුස් චැනල් නැත්නම් ඔය අරාබි චැනල්,ඉන්දියන් ඒවානම් ටිකක් හොදයි,හබැයි හින්දිමත් නෙමෙයි වෙන වෙන බාෂා...:eek:
    ඔය ෆ්රි චැනල් දෙන සැටලයි කාලෙන කාලෙට වෙනස් වෙනවා,එතකොට ඉන්ටෙර්නෙට් ඒකෙන ඒ අලුත් සටෙලයි එක හොයාගෙන එකේ තියෙන පැත්තට ඩිස්ක එක හැර වන්න ඕන.ටිකක් ගේමක් දෙන්න වෙනවා ලේසි නැ.නිකන් ඇන්ටනාව කර කනවා වගේ නෙවෙයි.:P

    අනිත් කෙස් එක තමා බන් ඔය ඩිස්ක් මුදුනේ තියෙන රිසිවර් එක ටිකක් අකුණු වලට සෙනසිටිවූ යන්තම් ඇත්නම් පිච්චෙනවා.....:yes:
    ගන්නවා නම් ටිකක් හොයල බලලා ගනින්..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    CBS, FOX , NBC mea channels balanda kramayak neddaa ?

    Dialog / SLT doesn't have these channels !!!

    Peo Tv has Fox Crime :yes:

    fox-crime.jpg
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ade pattane ban okata dialog TV eke pena okkoma channels penawada ?? specially Discovry an Turbo and AXN penawanam athi. LOcal channels ehemath penawane?