E-BAY FEEDBACK හෙල්ප්

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මචන් ඔය ebay එකේ feedback දානවා කියන්නේ බඩුව ආවට පස්සේ seller ta msg එකක් දන එක ද????
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    nana won list ekata yaman eke issaraha arrow eka lick karala leave a feedback karala feedback ekak daahan echcharai. :)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Feedback daneke theruma mokakda? Item eka awa kiyala pennannada oone..

    Feedback එකක් කියන්නෙ අපි ඒ Seller එක්ක කරපු Deal එක ගැන (හොද Or නරක ) ප්‍රකාශ කීරීමක්. ඒකෙන් ඒ Seller ගෙන් බඩු ගන්න අනිත් අයට Seller ගැන දැනගන්න පුලුවන්.
    Ebay Seller and buyer දෙන්නටම Feedback එක ගොඩක් වටිනව.:)