500 GB Hitachi For SALE!!! (Very Cheap)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කඩේ මුදලාලි ලා හොදයි නේ මචන් උඹට වඩා..
    උඹ අපිව ආශ්‍රය කරලා ඉදලා අපිටම ගේම දෙන්න වගේ යන්නේ...
    උඹට සල්ලි හදිසියක් නෑ..
    උඹ මෙතන කළු මුදලාලි කෙනෙක් වගේ බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නේ..
    උඹට අතිනුත් කටිනුත් පාඩුවක් නෑ නේ..
    ඒ ගාණට දෙන්න පුලුවන් නම්.. :පී..
    රු.4500 -5000 අතර ගාණකට දිලා දාන්න..
    එතකොට ගන්න ඉන්න එකෙක් ගනි...
    නැත්නම් ඉතින් ඕක විකුණන එක නම් ඉතින් හිනයක් තමයි.. :පි

    (ත්‍රේඩ් එකේ මාතෘ කාවත් හරි නම් මාරු කරන්න වෙයි වගේ.. මොන චිප් ද :පී )
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    hard 1 para ganan giya nisa tamai mu meka wikunanna hadanne:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hard 1 para ganan giya nisa tamai mu meka wikunanna hadanne:rofl:

    ඔව්, ගණන් ගිය කතාව ඇත්ත..
    ඒත්.. ඒ හින්දා කියලා අපිත් එක්ක ඉන්න එකෙක් මේ විදියට කරන එක සාධාරණයි ද..
    කියලායි මම අහන්නේ.. :පි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කඩේ මුදලාලි ලා හොදයි නේ මචන් උඹට වඩා..
    උඹ අපිව ආශ්‍රය කරලා ඉදලා අපිටම ගේම දෙන්න වගේ යන්නේ...
    උඹට සල්ලි හදිසියක් නෑ..
    උඹ මෙතන කළු මුදලාලි කෙනෙක් වගේ බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නේ..
    උඹට අතිනුත් කටිනුත් පාඩුවක් නෑ නේ..
    ඒ ගාණට දෙන්න පුලුවන් නම්.. :පී..
    රු.4500 -5000 අතර ගාණකට දිලා දාන්න..
    එතකොට ගන්න ඉන්න එකෙක් ගනි...
    නැත්නම් ඉතින් ඕක විකුණන එක නම් ඉතින් හිනයක් තමයි.. :පි

    (ත්‍රේඩ් එකේ මාතෘ කාවත් හරි නම් මාරු කරන්න වෙයි වගේ.. මොන චිප් ද :පී )

    Mama hithan hitiye "Oba thuma" EK eke Honda Mahaththayek kiyala. Balan giyama Uba Maha Pajaatha Peechan minihek ne ban.... ;) dana gaththu eka hondai..... mama methana Kalukada Business karanna aawe na. mata exam ehekata salli hadissi nisai mama hard eka denne. aththa mama gathhe 5500 ta meeta maasa 8 kata udadi.dan market eka 9500i. e nisa 4500 ta hard eka denna mata ubata wage mole amaruwak na!!!;) ganna kenk ganii.danatamath hard ekata offers aawa. Uba wada wenna epa e gana! ;) meeta passse katha karana kota hoyala bala la katha karapan "Mithraya":)
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0

    ane yako uba 4500 gaththa hard eka 8500 ganna elakiri eke Ponnayo na.uba eka mathaka thiya ganin.....hard ganan giya nisada thota Exam????ube hard watinawa kiwwanam aru hoda manussaya...ane pala kalu kada karaya.....thoge hard eka ganan giye na ne.....thoth ara mokada wage wawan kanna yanne.....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Mage gaana nam eka thamai.offers aawa.No worries.;) tx 4da cmnt!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama hithan hitiye "Oba thuma" EK eke Honda Mahaththayek kiyala. Balan giyama Uba Maha Pajaatha Peechan minihek ne ban.... ;) dana gaththu eka hondai..... mama methana Kalukada Business karanna aawe na. mata exam ehekata salli hadissi nisai mama hard eka denne. aththa mama gathhe 5500 ta meeta maasa 8 kata udadi.dan market eka 9500i. e nisa 4500 ta hard eka denna mata ubata wage mole amaruwak na!!!;) ganna kenk ganii.danatamath hard ekata offers aawa. Uba wada wenna epa e gana! ;) meeta passse katha karana kota hoyala bala la katha karapan "Mithraya":)

    මෙහෙමයි සහෝදරයා.. මට වුවමනාවක් නෑ..
    ඒ හාඩ් එක විකිණුනාත් නැතත්.. ඒත්.. මම කිව්වේ මට හිතුන අදහසක්..
    අදහස් කියන්න කාටත් අයිතියක් තියෙනවා.
    ෆොරාම් සයිට් එකක් බිහි වේලා තියෙන්නේ ඒ හින්දායි..
    නැතුව බිස්නස් කරන්නම නෙවෙයි ෆොරාම් සයිට් හැදිලා තියෙන්නේ.. ඒ හින්දා ඒ ගැන හිතලා සිහිබුද්ධියෙන් කතා කරන්න..
    අනික මේ අදහස කොයි කාටත් හිතෙන අදහසක්..
    ඕය සහෝදරයාට අපහාස කරන්න තරම් දෙයක් කියලා නෑ.. සහෝදරයාට ව්හිළු දන්නේ නැත්නම්..
    ඒ ගැන මගේ කණගාටුව..
     
    ;)