අපි හදපු Adic shortFilms

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මේ තියෙන්නෙ Adic තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපට 2 ක්
    චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි.

    මේ දෙකම හදන්න අපට ගියේ පැය 2 ක වගේ කාලයක්.
    චිත්‍රපටය තත්පර 45කට වඩා වැඩි වෙන්න බෑ කියල තිබ්බා.නැත්නම් මීට වඩා හොඳට ගහනවා..මේකත් මේ කපල කලප බොහොම අමාරුවෙන් තප්පර 45ට අඩු කරගත්තෙ.
    [මෙතන තියෙන ක්ලිප්ස් දෙක තත්පර 45 ට දිග වැඩි මේවා ක්‍රෙඩිට්ස් එක්කම තියෙන නිසයි.නැත්නම් නම් ටික නැතුව ඔරිජිනල් ෆිල්ම් එක තත්පර 45ට අඩු කාලයකදි ඉවරයි.]


    Film : ෆන් එක
    link : http://www.youtube.com/watch?v=l1W2niWF3MM



    Film : බේබද්දෝ
    link : http://www.youtube.com/watch?v=svngOuLBV7c



    බලල කමෙන්ට් එකකුත් දාලම යන්න

    P.S : ඔතන Dilshan Abeygunawardana කියන්නෙ මට :)

    මගේ වෙනත් ශෝර්ට් ෆිල්ම්ස්

    SameBlood : http://elakiri.com/forum/showthread.php?t=1083774
    COD - සිංහල ops : http://elakiri.com/forum/showthread.php?t=1058974
     
    Last edited: