මේ තියෙන්නෙ Adic තරඟාවලියට අපි යවන්න හදපු කෙටි චිත්‍රපට 2 ක්
චිත්‍රපටයෙන් කියවෙන්න ඕනි බොන්න එපා කියලයි.
මේ දෙකම හදන්න අපට ගියේ පැය 2 ක වගේ කාලයක්.
චිත්‍රපටය තත්පර 45කට වඩා වැඩි වෙන්න බෑ කියල තිබ්බා.නැත්නම් මීට වඩා හොඳට ගහනවා..මේකත් මේ කපල කලප බොහොම අමාරුවෙන් තප්පර 45ට අඩු කරගත්තෙ.
[මෙතන තියෙන ක්ලිප්ස් දෙක තත්පර 45 ට දිග වැඩි මේවා ක්‍රෙඩිට්ස් එක්කම තියෙන නිසයි.නැත්නම් නම් ටික නැතුව ඔරිජිනල් ෆිල්ම් එක තත්පර 45ට අඩු කාලයකදි ඉවරයි.]
Film : ෆන් එක
link : http://www.youtube.com/watch?v=l1W2niWF3MM
Film : බේබද්දෝ
link : http://www.youtube.com/watch?v=svngOuLBV7c
බලල කමෙන්ට් එකකුත් දාලම යන්න
P.S : ඔතන Dilshan Abeygunawardana කියන්නෙ මට
මගේ වෙනත් ශෝර්ට් ෆිල්ම්ස්
SameBlood : http://elakiri.com/forum/showthread.php?t=1083774
COD - සිංහල ops : http://elakiri.com/forum/showthread.php?t=1058974

Last edited: