නුඹ දුන් කදුළු

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුඹ දුන් කදුළු

    sad_girl2.jpg


    පුංචිම පුංචි හීන...
    දඟකාර සිතිවිලි..
    මට දුන්නු නුඹ...
    උනු කඳුලු අද..
    දුන්නු ඒ අරුමය...


    ~Titi~
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔබ මොකකින් හැරි පසුතැවෙනවද?ඔයා හරියට ලියන්නේ මම හොඳට දන්න අඳුනන කෙනේක වගේ..
     
    Nov 2, 2011
    990
    76
    0
    Toge ammata tibba podi dawas wala mam urala loku una.

    මම ඕපපාතික නිසා අම්මෙක් අප්පෙක් නෑ උබ sure එකට බොන්නැත්තේ
    කාගේ හරි ඇටනැති සවු වෙන්නැති
    :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලො මල් වගේ..කොල්ලො ගල් වගේ..

    මල් උදේ ලස්සනට පිපිල හවසට පරවෙලා යනවා..ගොඩක් කෙල්ලො ඒ වගේ මුලදි හොදට ඉදල පස්සෙ වෙනස් වෙනව..කියන කරන දේවල්..හිතන පතන දේවල්..හැම දේම උදේට පිපිල හවස පරවෙනව වගේ අස්ථීරයි..


    කොල්ලො ගල් වගේ කිව්වෙ අර කියන කරන, හිතන පතන හැමදේම මුලදි වගේම අවසානය දක්වාම නොවෙනස්ව පවතින නිසා..


    මම කියපු දෙයක් නෙමෙයි..මම අහල තියෙන දෙයක්.. :P:P
     
    • Like
    Reactions: Dulanzz