ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී.
ලොව දරුණුතම මිනිස් ඝාතකයා ලෙස සැලකෙන ලක්ෂ සංඛ්‍යාත ජනකායකට මරු කැඳ වූ ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ බිරිඳ ඊවා බ්රෝන් දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ බර්ලින් නුවර ආසන්නයේ රහසිගත බංකරයක දී දිවි නසා ගත් බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.
එහෙත් මේ මතයට හෝ විශ්වාසයට අභියෝග කරන සාධක රාශියක් සොයා ගැනීමට ජෙරාඩ් විලියම්ස් සහ සයිමන් ඩන්ස්ටන් දෙදෙනා විසින් කරන ලද පර්යේෂණ වලදී දැන් සමත් වී ඇත. ඔවුන් සොයා ගන්නා ලද සාධක "ග්‍රේ වුල්ෆ් : ද එස්කේප් ඔෆ් ඇඩොල්ෆ් හිට්ලර්" නැමති අලුත්ම ග්‍රන්ථයේ ඇතුළත් කොට තිබේ.
ඔවුන් පර්යේෂණ වලදී සොයා ගන්නා ලද තොරතුරු වලට අනුව දෙවන ලෝක යුද්ධය අවසන් සමයේ මිත්‍ර හමුදා ඉදිරියේ නාසි හමුදාවේ පරාජය නොවැළැක්විය හැකි බව දැනගත් හිට්ලර් සිය බිරිඳ ඊවා සමඟ රහසිගත්ව දකුණු ඇමරිකාවට පළා ගිය බවත් 1962 දී ඔහු මිය යන තුරුම ආර්ජන්ටිනාවේ ජීවත්ව සිටි බවටත් ඉතා ප්‍රබල සාක්ෂි හමු වී ඇති බව සඳහන්ය.
හිට්ලර් සහ ඊවා ජීවත් වූ ආර්ජන්ටිනාවේ අන්දීස් කඳුවැටිය අසල ගම්මානය
හිට්ලර් ගේ බිරිඳ ඊවා ගේ මරණය පිළිබඳ සාක්ෂි නැතත් මේ දෙදෙනා රහසිගතව ආර්ජන්ටිනාවේ ජීවත් වූ බවට ඇසින් දුටුවන්ගේ සාක්ෂි ඕනෑතරම් ඇති බව විලියම්ස් සහ ඩන්ස්ටන් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.
ඔවුන් සඳහන් කරන්නේ නාසි යුධ තාක්ෂණ රහස් ලබා ගැනීමේ වුවමනව මත ඇමරිකා එක්සත් ජනපද රහස් ඔත්තු සේවාව මඟින් හිට්ලර් ඇතුළු පිරිස්ට ජර්මනියෙන් පළා යාමට ඉඩදුන් බවයි.
හිට්ලර් සහ ඊවා ආර්ජන්ටිනාවට පලා ගිය මාර්ගය
විලියම්ස් සහ ඩන්ස්ටන් ගේ මේ සොයා ගැනීම් සනාථ කරන තවත් සොයා ගැනීමක් ගැන ඔවුන් සඳහන් කර තිබේ. එය නම්, දැනට රුසියාව සතුව තිබෙන හිට්ලර් ගේ යැයි විශ්වාස කෙරෙන හිස් කබල කාන්තාවකගේ හිස් කබලක් බව පර්යේෂණ මඟින් සනාථ වූ බවය. හිට්ලර් සහ ඊවා සියදිවි නසාගත් බව කියන බංකරයේ සුන්බුන් අතර තිබී මේ හිස් කබල සොයාගත් බව කියති.
ඇඩොල්ෆ් හිට්ලර් මිය ගියේ ආර්ජන්ටිනාවේදී...

මෙම thread එක මාගේ කලින් thread එක වන ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත එකට සම්බන්ධ බව කරුණාවෙන් සලකන්න.
Last edited: