muu game gahala dan passa paththa gewila kiyala mata ekek kiwwa![]()
![]()

machan mama prostreet eka downkara eth machan game eka install karan widiya therenne naha ban... ane manda ban, ubata puluwannam mata poddak kiyala deepan ko...

machan mama prostreet eka downkara eth machan game eka install karan widiya therenne naha ban... ane manda ban, ubata puluwannam mata poddak kiyala deepan ko...

මෙහෙමයි මචෝ කරන්නේ ඕකේ තියන NFSProStreet.7z කියන ෆයිල් එක 7-zip කියන ටූල් එකෙන් unzip කරන්න ඕනේ
මෙතන ක්ලික් කරලා 7-zip ඩවුන්ලෝඩ් කරගන්න
ඊට පස්සේ extract උන ෆෝල්ඩර් එක ඇතුලේ තියන nfs exe එක රන් කරන්න, install කරන්න ඕනේ නෑ
![]()