ගැහුවොත් ගහනවා-අහමදි නේජාඞ්
අතීතයේ දී ඉරානයට එරෙහිව අවි එසවූ සියලූ පාර්ශව විනාශයට පත්වූ බවත් තම රටට එරෙහිව එල්ල වන ඕනෑම ප‍්‍රහාරයකට මුහුණදීමට සූදානමින් සිටින බවත් ඉරාන ජනාධිපති මොහොමද් අහමදි නේජාඞ් පවසයි. ඉරාන වැසියන්ට එරෙහිව අමෙරිකානු තර්ජනයක් එල්ල වන්නේ නම් එය වැලැක්වීමේ වගකීම තමන් භාරගන්නා බවට අනතුරු අගවමින් ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටී.
අමෙරිකාව හෝ බටහිර ගැති රාජ්‍යයන් ඉරාන ජනතාවට න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරන්නේ නම් එහි අහිතකර ප‍්‍රතිවිපාක අත්විදීමට සූදානම් වන ලෙස ද තමන් න්‍යෂ්ටික අවි නිර්මාණය කරනු ලබන්නේ හුදෙක් ආරක්ෂාව සදහාම පමණක් බවද මොහොමද් අහමදි නේජාඞ් අමෙරිකාවට අනතුරු අඟවමින් කියා සිටී.