youtube help needed

shando

Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    youtube eke karaoke kiyala thiyena video ekak karaoke file vidiyata download karaganne kohomada?

    pls help me guys
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ethakota eka karaoke vidiyatama play wenawada? eke voice aiyn karala play karanna puluwanda?
    යූ ටියුබ් වලින් බලා වොයිස් අයින් කරන්න බැරි වෙයි
    ඒකට ඔරිජිනල් එකම හොයාගන්න වෙනවා මම ගාව තියෙනව කරොකෙ වගයක්
    ජෝතිපාල සහ ක්ලැරන්ස් ගෙ තව බයිල එහෙම අප් කරන්න ඉන්දල නිකන් හිටිය කටිය අකමැති වෙයි කියල
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    යූ ටියුබ් වලින් බලා වොයිස් අයින් කරන්න බැරි වෙයි
    ඒකට ඔරිජිනල් එකම හොයාගන්න වෙනවා මම ගාව තියෙනව කරොකෙ වගයක්
    ජෝතිපාල සහ ක්ලැරන්ස් ගෙ තව බයිල එහෙම අප් කරන්න ඉන්දල නිකන් හිටිය කටිය අකමැති වෙයි කියල

    thanks for the comments

    so what u say is i can't remove voice if i download from youtube right? :(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    thanks for the comments

    so what u say is i can't remove voice if i download from youtube right? :(:(:(
    මචන් utube වලින් බාන්න පුලුවන් flv or mp4 video format වලින් විතරයි සහෝ
    ඒකෙ voice cutකරනව නම් music එකත් අයින් වෙනවා auto
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    මචන් utube වලින් බාන්න පුලුවන් flv or mp4 video format වලින් විතරයි සහෝ
    ඒකෙ voice cutකරනව නම් music එකත් අයින් වෙනවා auto

    :(