බලාපල්ලා මේ වෙන්න යන දේ??

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බලාපල්ලා මේ වෙන්න යන දේ??



    බලාපල්ලා මේ වෙන්න යන දේ??:angry::angry: දැන්වත් මේ බුදු දහම රැක ගනිමු...:yes::yes:
    බෞද්ධයිනි දැන්ම මෙය බෙරා ගෙනීමට පෙල ගැසෙමු !!!
    :yes::yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අද වැනි පොහොය දිනක මෙක දැක්ක ගමන් මට මල පැන්න මුන් එක්ක බන්!!!:angry::angry::angry::angry::angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    coolshano ela
    king_pandukabaya මේකට නම් මොකක් හරි කරන්න ඕනේ
    diazkolla :angry::angry::angry:
    Hambayage ammata HU8888 ona...
    niko111 mona magulak da ban me mun karanne. maha aparadayak ne. hambayo ena pota honda ne. palakayange weradi ban. kalakanni

    Ow ban..:frown:mekatanam ikman decision 1k ganna wei...:yes::angry::angry:
    comment karapu kattiyatama thanks...
    Elakiri eke me wage kollo inna ekata mata sathutui ban..!!
    :yes::yes:
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    oka den wela iwarai ban.un oke tibba sel lipiyath den vinasha karanawalu.tawa oka unge place ekak kiyala loku publicity ekakuth denawalu :(

    den karanna deyak ne :no:

    ara rajaata p*kadena DJSunimal ta wath kiyala balanna
    :oo:
     
    • Like
    Reactions: Mr.chachi

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    පුර විද්යා එක බෝඩ් ගහගෙන මොනා කරනවද බන්.උන්ට මෙව පේන්නෙ නැද්ද?
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පුර විද්යා එක බෝඩ් ගහගෙන මොනා කරනවද බන්.උන්ට මෙව පේන්නෙ නැද්ද?

    kiyala wedak ne ban...:frown:pura vidya ekath unta support wage ban...owunta owa padisan denawa ban..!!:yes::yes::angry::angry:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ විදිහට වග කියයුත්තෝ උඩ බලාගෙන හිටියොත් ඊලඟට සිරිපාදයටත් මේ ටික තමා.
    පුරාවිද්‍යා බෝඩ් එක ගහගෙන ඉන්න උන් බුදි වාගේ...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මේවා fb දාලා 40ක් විතර ටැගුත් කලා
    එකම එක කමෙන්ට් එකක් තිබුණා කෙල්ලෙක්ගෙන්
    අම්මාපල්ලා අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන සහ මට මම ගැන පට්ට අනුකම්පාවක් ඇති උනා
    අපේ ගොඩ දෙනෙක් මේ දේවල් දන්නේ නෑ එක්කෝ නෙදන්නවා වගේ රගපානවා
    දුකයි මචංලා
    තනි මිනිහෙක් විදියට මට කරන්න පුලුවන් දේ මම තනියම හරි කරනවා
    එත් පලක් නෑ එකෙන්
    එක අතින් අත්පුඩි ගහන්න බෑනේ
    අපේ කොල්ලෝ කෙල්ලෝ ෆැන්ටසි හීනෙක අතරමං වෙලා
    මම උන්ට බනින්නේ නෑ මාත් ඔහොම කාලයක් හිටියා
    එත් දැන් අපිව රටට ඕනේ කාලයක් යන්නේ
    ඇයි අපේ සහෝදර සහෝදරියෝ මේ දේවල් තේරුම් නොගන්නේ

    මට සිරාවටම අපි ගැන දුක හිතුනා
    අපේ අම්මට අපි සලකනවා මදි කොල්ලනේ කෙල්ලනේ
    ලක් අම්මා උඹලා එනකම් බලන් ඉන්නවා
    උඹලා අම්මව අමතක කරලා හින ලොකෙක ජිවත්වෙනවා
    මෙහෙම ගියොත් උඹලට එන්න වෙන්නේ අපේ ලක් අම්මගේ මලගමට කියන එක හිතේ තියාගනිල්ලා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    nidarsha91 sihalune rata bera ganeemata kaalaya pamina atha .!.
    Sira ban dan nagee sitinna one kalayai!!!!!:yes::yes:
    sanath ekanayake මේ විදිහට වග කියයුත්තෝ උඩ බලාගෙන හිටියොත් ඊලඟට සිරිපාදයටත් මේ ටික තමා.
    පුරාවිද්‍යා බෝඩ් එක ගහගෙන ඉන්න උන් බුදි වාගේ...
    kiyala wedak na ban....:no::no:eka thama me para ballo nidine mewa wenakam..idakin hathikare..:angry::angry:
    r@c munge ammalage ahawal akata ahawal wade karana one ban
    kiyala wedak na:angry::angry:
    rukshan0000 ලේ කුපිත වෙනවෝ
    sira ban:angry::angry:
    Ayesh malshika fernando aaaaa meka wenase pennuwa ban matath malapanna
    Ow ban..:angry::angry:
    :(:(:angry::angry:
    ~MK~ yah machan
    :(:(
    rukshan0000 මම මේවා fb දාලා 40ක් විතර ටැගුත් කලා
    එකම එක කමෙන්ට් එකක් තිබුණා කෙල්ලෙක්ගෙන්
    අම්මාපල්ලා අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන සහ මට මම ගැන පට්ට අනුකම්පාවක් ඇති උනා
    අපේ ගොඩ දෙනෙක් මේ දේවල් දන්නේ නෑ එක්කෝ නෙදන්නවා වගේ රගපානවා
    දුකයි මචංලා
    තනි මිනිහෙක් විදියට මට කරන්න පුලුවන් දේ මම තනියම හරි කරනවා
    එත් පලක් නෑ එකෙන්
    එක අතින් අත්පුඩි ගහන්න බෑනේ
    අපේ කොල්ලෝ කෙල්ලෝ ෆැන්ටසි හීනෙක අතරමං වෙලා
    මම උන්ට බනින්නේ නෑ මාත් ඔහොම කාලයක් හිටියා
    එත් දැන් අපිව රටට ඕනේ කාලයක් යන්නේ
    ඇයි අපේ සහෝදර සහෝදරියෝ මේ දේවල් තේරුම් නොගන්නේ

    මට සිරාවටම අපි ගැන දුක හිතුනා
    අපේ අම්මට අපි සලකනවා මදි කොල්ලනේ කෙල්ලනේ
    ලක් අම්මා උඹලා එනකම් බලන් ඉන්නවා
    උඹලා අම්මව අමතක කරලා හින ලොකෙක ජිවත්වෙනවා
    මෙහෙම ගියොත් උඹලට එන්න වෙන්නේ අපේ ලක් අම්මගේ මලගමට කියන එක හිතේ තියාගනිල්ලා
    sira ban...:yes::yes:uba wage kollo inna eka loku deyak ban me lankawata...:yes::)man ubata onna rep dunna hodata...
    matath mara duka hithuna me video eka dakala..:(:(.mamath fb eke damma..but fb eke ewunta athal thama wadagath...:no::no:EK eke ehema na..mama dammata passe godak kollo mekata viruddawa katha kara...mata sathutui e gana....:):yes::yes:api munta oluwa ussanna denna hoda na!!!!!:no::no::angry::angry::angry:
     
    Last edited: