2 GB Mp3 Player just 1000.00 LKR

Derrik2012

Banned
Sep 17, 2011
466
85
0
2 GB Mp3 Player

Clip Mp3 Player with 2 GB micro SD Card and USB Connector.

ViewPicture.aspx



Features
External Memory Support Micro SD Cards
(you will get a 2GB memory card free)
Play time 3 - 5 Hours
Usb Data transfer USB 2.0
Lion Battery - Direct connect with PC for charging
weight - 15 grams
Condition - brand new

mp3suffp1gcolor1.jpg


PRICE 1000.00 LKR

CONTACT

0717 692 580
0773 856 198


 

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    This Comes with 2 GB Micro SD card .

    කාර්ඩ් එකත් එක්කම 800යි! මම මේ අවුරුද්ද මුල ඕවා 3000ක් ගෙනත් කඩ වලට දැම්මා... ඒ කාළේ නම් පට්ටම මාර්කට්!
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    Danuth Market machan !!!
    Ai Danna Idea 1 k nedda ?

    දැන් ලාභයක් ගන්න අමාරුයි මචන් ! මම කඩවල් වලට දැම්මෙ එකක් 1900 ගානේ. උන් හෙණ ගනන් තියන් විකුනුවෙ. කස්ටම් එකට කෑල්ලකට අඩුම රු. 30ක් වත් දෙන්න වෙනවා. දැන් කඩවල් වල කට්ටිය ඉල්ලන්නෙම සෝලා පැනල් බග් කිලර් කියන එක. එයින් ඔරිජිනල් එකක් කඩේ 9000ක් වෙනවා. ඒ උනාට ගෙන්නුවොත් කෑල්ලකට යන්නෙ 4000ක් වගේ. උබට පුලුවන් නම් කඩ ටිකක් අල්ලලා දාපන්. කාළෙන් කාළෙට විකුණන එක වෙනස් වෙන්න ඕන බන්:)