෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
මේ පෝස්ට් එක නම් පට්ට ඈ... නියමයි... මුළූ ඉතිහාසෙම තියෙනවා... පුළුවන් නම් වර්ෂන් එකෙන් වර්ෂන් එකට ප්ලේ කරන විදියත්, වෙනස් වුනු විදියත් දාන්න. එතකොට ෆුල් කම්ප්ලීට්...

ලින්ක්ස් ටිකට ගොඩක් ස්තුතියි...
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    කෙලින්ම උබේ thread bump කරන්න කිවුවා නම් ඉවරයිනේ ..... :lol::P

    හරි හරි මචෝ මම bump කරන්නම් .... :rofl:

    අයියෝ,... සිල්වෙස්ටර් අන්කල් චාටර්,... :lol::lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ පෝස්ට් එක නම් පට්ට ඈ... නියමයි... මුළූ ඉතිහාසෙම තියෙනවා... පුළුවන් නම් වර්ෂන් එකෙන් වර්ෂන් එකට ප්ලේ කරන විදියත්, වෙනස් වුනු විදියත් දාන්න. එතකොට ෆුල් කම්ප්ලීට්...

    ලින්ක්ස් ටිකට ගොඩක් ස්තුතියි...

    එච්චර ගොඩාක් විස්තර දාන්න බෑ මචො,.. පෝස්ට් එකකට කැරක්ටර්ස් 20,000 යි සපෝර්ට් කරන්නේ,.. ඔය ටිකටත් 19,800 විතර ගිහිං තියනවා,.. :sorry::(
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ස්තුතියි මිත්‍රයා... :yes: පරන සෙට් එකම ආයිත් කරන්න ඔන.. :P

    සිරාවටම මචං, කොච්චර කලත් එපා වෙන්නේ නැති ගේම් සීරීස් එකක්,.. :cool: