ETISALAT 153U-1
IMI : 356342045103559
e153-u
imi 356342046635781
unlouk cord aka dennako.....................
මම ඉටිසලාට් E153 dongle එකක් ගත්තා එක නෙට්වර්ක් ලොක් කිව්වා. මම එකට airtel sim (45 prepaid package akak dala )
එකක් දාලාබැලුවා ඒක වැඩකරනවා නමුත් ප්රශ්නයක් තියෙනවා MB 200k විතර download
කරනවිට connection aka නැතිව යනවා වෙන unlock dongle akakata dammath ඊට පස්සෙ වැඩ කරන්නෙ නැහ.mega bytes tika නිකන්ම නැතිවෙලා යනවා.දවස් 2ක් 3ක් කරලා බලුවා ඒත් වෙනසක් නැහැ.එහෙම වෙන්නෙ ඇයි lock nisada?මට ඒක unlock karaganna
උදවු කරන්න.ලොකු උදවුවක්.ලොක්නම් airtel sim aka wada karanne ai?