මට කෙලවෙන්නයි යන්නේ

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
10014e2d210b863bd.gif

nice...:P
thanks machan :rolleyes:
 

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    කොහොම වුනත් කවදා හරි දවසක කෙල්ලෙක් ව අපේ ජිවිතයට ඇතුල් කර ගන්න වෙනවා නේ මචන්..
    ඒ හින්දා හිත හදා ගනින්..
    කොහොම වුනත් උඹට දැන් ම පිළිවෙලක් වෙන්න ඕනේ නැත්නම් වුනත් කමක් නෑ..
    කෙල්ලව පොඩ්ඩක් බලලා ඒ කෙල්ලගේ මනස ඒ කෙල්ලගේ අදහස් දැන ගෙන ඉන්න ..
    නැතුව පෙනුමෙන් කෙල්ලෙක් ව තමන්ගේ ජිවිතයට එකතු කර ගන්න හිතන්න එපා..
    :yes::yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    දැන් ඉතින් අඬන්නේ නැතුව අද ගිහිල්ල ඇවිල්ල කියපන් කෙල්ල ලස්සනයිද කියල
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    Oya keewata thawa aurudu 1-2k withara yankam ubata gelapena ekak hoyaganna puluwan weida danne nethi hinda Gihellama balapan.

    ubath ape ammala wagemayi ban :dull::baffled: ayala kiyanneth oya story ekama thamayu :confused:


    ubata me eya dakinakal ninda yanne nathi seen ekak da koheda :rofl: :lol:

    ane manda ban :confused:

    Umba gihin balapan kella kohomada kiyala.... Chance eka miss karanna epa... :D
    Umbata kello pattama allergic nan gihin awama kiyapan mokak hari aduwak... :)

    :rofl::baffled:

    දැන් ඉතින් අඬන්නේ නැතුව අද ගිහිල්ල ඇවිල්ල කියපන් කෙල්ල ලස්සනයිද කියල

    mama dan yanna lasthi wena gaman ban :sorry::sorry:
    ayyo salli :no:
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    onna machanla mama awoooo :):)
    මර උගුලකින් ගැලවුනේ බන් :sorry::angry:

    හරි දැන් කියපන්කො මොකද උනේ? කෙල්ල හොඳයි ද?:nerd:
    උඹේ කතාවෙන් නම් පෙන්නේ වැඩේ ටිකක් අවුල වගේ. :eek::eek:විස්තර ඇතුව කියපන්කො. මටත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ.:(:(