Arowana Fish Loveres , Share You'r Experianses...

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    000_0685.jpg
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    epe gedara issara ekek hitiya. thaththa thamai genawe.. puduma wadayak thibbe uta kanna denna. mokada uu kanne na ne godak dewal. wena malu ma one.. Kola patata huru ekek hitiye.
    Habai awuruddakin wage uu maruna. paw. :(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    ලොකු ටැංකියක් ඕන වෙයි මචෝ...හොඳ කෑමත් ඕනිනෙ මුන්ට..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    yeh yeh
    small akek genne aka nisa aulak wena akak ne

    tnx

    ඔව් මචෝ..අලුත් ටෑන්ක් එකක් ගන්නවානම් ඔයා ගන්න පුලුවන් ලොකුම සයිස් එක ගන්න..
    හොඳ ෆිල්ටර් එහෙකුත් දාන්න..:yes:

    හොඳට කන්න දුන්නනම් ඉක්මනට ලොකු වෙනවා මචෝ පොඩි උනාට...:yes:
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ඔව් මචෝ..අලුත් ටෑන්ක් එකක් ගන්නවානම් ඔයා ගන්න පුලුවන් ලොකුම සයිස් එක ගන්න..
    හොඳ ෆිල්ටර් එහෙකුත් දාන්න..:yes:

    හොඳට කන්න දුන්නනම් ඉක්මනට ලොකු වෙනවා මචෝ පොඩි උනාට...:yes:

    gedara thiyanawa ban tank akak
    akata danna hadanne

    hoda filter akakuth thiyanawa

    ahemada ikmanata loku wenawada, ahemanam case poddak
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,911
    113
    godak wiyadam karanwa nam..ballek wa ganin ban.. isim kara da rey kuth nah..rotwiler ekek wage gaththa nam godey goda