චන්දෙ දුන්නම රජ පුටුවලට යනවා.
ඊට පස්සේ ජනතාවගේ සල්ලි වලින් ඩෙගා නටනවා.
ජනතාව අන්තිම දුප්පත් වෙලා ඔහේ ඉන්නවා.
සහනාදාරයක් තිබ්බොත් ඒවත් ගසා කනවා
හරියට එන්නතක් විද ගන්නත් බෑ, සෞක්යනුත් සල්ලි ගසා කනවා.
ක්රිකට්ටුත් ඉවර වෙන්න යි යන්නේ දේශපාලනය හින්ද.
හොරකම වංචාව හැමතැනම.
අන්තිමට මටත් තොපිටත් වෙන එකක් තියා දෙවියන්ටත් දෙයියන්ගේම ම පිහිටයි.
ඔන්න ඕකයි තත්වේ.

lankawe ape lankawe 