අපි අසරණයි

Sep 12, 2011
884
120
0
චන්දෙ දුන්නම රජ පුටුවලට යනවා.
ඊට පස්සේ ජනතාවගේ සල්ලි වලින් ඩෙගා නටනවා.
ජනතාව අන්තිම දුප්පත් වෙලා ඔහේ ඉන්නවා.
සහනාදාරයක් තිබ්බොත් ඒවත් ගසා කනවා
හරියට එන්නතක් විද ගන්නත් බෑ, සෞක්‍යනුත් සල්ලි ගසා කනවා.
ක්‍රිකට්ටුත් ඉවර වෙන්න යි යන්නේ දේශපාලනය හින්ද.
හොරකම වංචාව හැමතැනම.

අන්තිමට මටත් තොපිටත් වෙන එකක් තියා දෙවියන්ටත් දෙයියන්ගේම ම පිහිටයි.

ඔන්න ඕකයි තත්වේ.

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
මහ නිළමේ;11350555 said:
චන්දෙ දුන්නම රජ පුටුවලට යනවා.
ඊට පස්සේ ජනතාවගේ සල්ලි වලින් ඩෙගා නටනවා.
ජනතාව අන්තිම දුප්පත් වෙලා ඔහේ ඉන්නවා.
සහනාදාරයක් තිබ්බොත් ඒවත් ගසා කනවා
හරියට එන්නතක් විද ගන්නත් බෑ, සෞක්‍යනුත් සල්ලි ගසා කනවා.
ක්‍රිකට්ටුත් ඉවර වෙන්න යි යන්නේ දේශපාලනය හින්ද.
හොරකම වංචාව හැමතැනම.

අන්තිමට මටත් තොපිටත් වෙන එකක් තියා දෙවියන්ටත් දෙයියන්ගේම ම පිහිටයි.

ඔන්න ඕකයි තත්වේ.

:yes::yes::D
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මහ නිළමේ;11350555 said:
    චන්දෙ දුන්නම රජ පුටුවලට යනවා.
    ඊට පස්සේ ජනතාවගේ සල්ලි වලින් ඩෙගා නටනවා.
    ජනතාව අන්තිම දුප්පත් වෙලා ඔහේ ඉන්නවා.
    සහනාදාරයක් තිබ්බොත් ඒවත් ගසා කනවා
    හරියට එන්නතක් විද ගන්නත් බෑ, සෞක්‍යනුත් සල්ලි ගසා කනවා.
    ක්‍රිකට්ටුත් ඉවර වෙන්න යි යන්නේ දේශපාලනය හින්ද.
    හොරකම වංචාව හැමතැනම.

    අන්තිමට මටත් තොපිටත් වෙන එකක් තියා දෙවියන්ටත් දෙයියන්ගේම ම පිහිටයි.

    ඔන්න ඕකයි තත්වේ.

    සහතික ඇත්ත මචන් :(:(:(:(:(:(:(
     
    Sep 12, 2011
    884
    120
    0
    ubalage UNP eka neda Seegiriyath vikunagena kave ? :D

    මම කොහෙවත් යූ එන් පී යට සපෝර්ට් කරලා නෑ. උන් වැරද්දක් කරලා තියෙනවනම් ඒක මම විවේචනය කරනවා. ඇයි ඒ ගොල්ලෝ බුද්ධි අංශය පාවා දුන්න එක, මට ඒවා හොඳට මතකයි.

    මම නම් යුද්දේ යන කාලේ මහින්ද කොච්චර හොරකම් කෙරුවත් මොනවත් කිව්වේ නෑ. මොකද යුද්දේ හරි ඉවර කොරනවා නේ කියලා. එත දැන් යුද්දේ ඉවර වෙලත් මෙහෙම පිස්සු කෙලින කොට මොනවද අපි කරන්නේ? මේවා කොච්චර ඉවසන්නද?