සිංහළයා;11352082 said:එහෙනං උඹ තමයි ඒ..උඹ මොකද ටිටීව රෑ තනියෙන් දාල ගියේ![]()
ඒවා මොකටද තොට?ඒවා අපේ පවුල් ප්රශ්න..උබ උබේ වැඩක් බලාගනින්..මේ මුසලයෝ, සිංහලයෝ පලයවූ මෙතනින් අපි දෙන්නට බාධා නොකර, අපි ගොඩාක් කල් තිස්සේ ලගින් ඇසුරු කරන දෙන්නෙක්.
යකෝ ටිටි උබව ඇසුරු කරන්නේ හුරතලේට..හිටපන්කෝ මං අපු ගමන් මං උබව එළියේ පොල ගහේ බදිනවා..![]()
ඒවා මොකටද තොට?ඒවා අපේ පවුල් ප්රශ්න..උබ උබේ වැඩක් බලාගනින්..




බලාගමු 
සිංහළයා;11352582 said:ඉතිං උඹනෙ බලන්න යන්න කතා කලේ![]()
ටිටි බලාගන්න මං ඉන්නවා ගොරකයෝ..මං කිවේ ප්රශ්නයක් තියෙනවානම් විසදා ගන්න වරෙන් දැන්....ටිටි බලාගන්න මං ඉන්නවා ගොරකයෝ..මං කිවේ ප්රශ්නයක් තියෙනවානම් විසදා ගන්න වරෙන් දැන්....
ගෝතයා 