ඩොලර් අඩුයි බඩු මිල ඩොලරේ 400 ගානයි

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    ඩොලර් අඩුයි බඩු මිල ඩොලරේ 400 ගානයි
    තොපිට පාන් 300 වෙනුවට 277.50 ට කවල පරිප්පු 450 වෙනුවට 430ට විකුණලා ඩොලරේ 200 කරලා

    පිට රට ඉන්න උන් හොයන සල්ලි පිඡ්චියට අරන් උන් business


    තෙල් ගෑස් අඩු උනේ ලෝක වෙළඳපොල වැටුන නිසා නැතුව මේ රනිල් නිසා නෙවි
    import කරන දේශපාලුවෝ හුට්ටිගේ පුතාල billionair වෙනවා
    රනිල් එලවපු ගමන් රට බංකොලොත් රටක් බොරුවෙන් ඉඳපු
    එන එකා තොපි පොලු වලින් ගහල එලවනවා
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    කඩ කෑම කන්න එපා.

    ඉස්සර මම 180 ට වගේ ෆ්‍රයිඩ් රයිස් එකක් ගත්තු කඩයක් තිබ්බා. ඉතින් සතියට දවස් හතර පහක් ඕකෙන් ගන්නවා. පස්සේ උන් පස්සේ ඕක 200,220,250 වගේ වැඩි කරා. මාසයක් ඇතුලත.

    ඊට පස්සේ 280,300,350 වගේ වැඩි වෙලා 450 කරලා ආයේ සතියකින් ඒක 500 කරලා. අන්තිමට බලද්දී 650 යි.

    මම උන් ගාවට යන එක අඩු කරා. ගිය සතියේ දවසක ගිහිං බලද්දී උදේ 11 ට දාපු ෆ්‍රයිඩ් රයිස් ටිකත් හවස 3-4 වෙනකං bain marie එකේ වේලෙනවා.

    ඒ අස්සේ මම පොඩ්ඩක් ටවුමේ එහෙට මෙහට ගිහින් බලද්දී අලුත් කට්ටිය කෑම විකුනනවා රු 250 යි වගේ ෆ්‍රයිඩ් රයිස් එක.

    එකම කොලිටි, රස. මිනිස්සු ඒවගේ ඉන්නවා කෑම ගන්න. මමත් ඉතිං ඒවගෙන් ගන්නවා.

    අසාධාරණ විදියට මුදල් හම්බ කරන්න යන අයට හුප්පේ.