

මෙන්න මට ඊයේ ලැබුන අලුත්ම ආරංචිය..
විශ්වාසදායක ආරංචිමාර්ගයක් මගින් තමයි ලැබුනෙ.


මතකද දන්නෙත් නෑ.. මම තමයි Arash ලංකාවට එනව කියල Radio වල යන්නත් කලින් ලැබුන ආරංචියක් බොලාට කිව්වෙ. ඊට දවස් දෙකකට පස්සෙ තමයි උන් ඒක Radio එකේ දැම්මෙත්..



මේ තියෙන්නෙ ඒ Thread එක..
එනවා එනවා.. *** ලංකාවට එනවා..
මේකත් උන්ට කලින් මම බොලාට කියනව.. මට නම් 98% විශ්වාසයි..


ඒ කියන්නේ.. Arash live in concert එකේ ටිකට් දිනාගන්න පුළුවන් අපිට..


මේක දෙන්නෙ FB එකේ FAN PAGE එකෙන් ලු..
ඒකට Like කරල, ඒකෙ තියන Profile Picture එක අපි දාගන්න ඕන..
එතකොට හිරු එකේ එවුන් ඒක බලල ඒ ඒ දිනට අදාල ජයග්රාහකයා තෝරලා ඌට ටිකට් කිහිපයක් දෙනවලු..


අනික මේ දෙන්නෙ VIP ටිකට් ලු.. (3000/=)
කොහොමද ටිකට් 2 ක් දින්නත් ඉතිං.. මදිද..
අනික නිකං ඉඳල..
මම නම් අද උදෙන්ම game එකට සැට් වුනා..

දින්නොත් මොන දෙයියන්ට කියන්නද ඕයි ! !

වැදගත් වුනා නම් මට සලකන්න අමතක කරන්න එපා !


ප.ලි.
fan page eke link eka menna
Code:
www.facebook.com/Hiru.FM.1
Last edited:



උබනේ අපිට කිවේ...