Win Free Arash live in concert TICKETS..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
:shocked::shocked:

මෙන්න මට ඊයේ ලැබුන අලුත්ම ආරංචිය..
විශ්වාසදායක ආරංචිමාර්ගයක් මගින් තමයි ලැබුනෙ.

:shocked::shocked:

මතකද දන්නෙත් නෑ.. මම තමයි Arash ලංකාවට එනව කියල Radio වල යන්නත් කලින් ලැබුන ආරංචියක් බොලාට කිව්වෙ. ඊට දවස් දෙකකට පස්සෙ තමයි උන් ඒක Radio එකේ දැම්මෙත්.. :yes::yes::yes:


මේ තියෙන්නෙ ඒ
Thread එක..
එනවා එනවා.. *** ලංකාවට එනවා..


මේකත් උන්ට කලින් මම බොලාට කියනව.. මට නම් 98% විශ්වාසයි..:cool::cool:



ඒ කියන්නේ.. Arash live in concert එකේ ටිකට් දිනාගන්න පුළුවන් අපිට.. :):)

මේක දෙන්නෙ FB එකේ FAN PAGE එකෙන් ලු..
ඒකට Like කරල, ඒකෙ තියන Profile Picture එක අපි දාගන්න ඕන..

එතකොට හිරු එකේ එවුන් ඒක බලල ඒ ඒ දිනට අදාල ජයග්‍රාහකයා තෝරලා ඌට ටිකට් කිහිපයක් දෙනවලු..:):)

අනික මේ දෙන්නෙ VIP ටිකට් ලු.. (3000/=)
කොහොමද ටිකට් 2 ක් දින්නත් ඉතිං.. මදිද..
අනික නිකං ඉඳල..



මම නම් අද උදෙන්ම game එකට සැට් වුනා.. :)
දින්නොත් මොන දෙයියන්ට කියන්නද ඕයි ! ! :)


images


වැදගත් වුනා නම් මට සලකන්න අමතක කරන්න එපා ! :cool::cool:

ප.ලි.
fan page eke link eka menna
Code:
www.facebook.com/Hiru.FM.1
 
Last edited:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
නිකන් දෙනව නම් දෙමළ පත්තරේටත් පොර කන අපේ එවුවන්ට මේක ගජ වාසියක් වෙයි !:yes::yes:
 

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    තැන්කු මල්ලියා

    මාත් දාගත්තා උඹ කියපු නිසා

    ටිකට් එකක් හම්බුනේ නැත්නම් මුලින්ම අල්ලගන්නෙත් උඹව තමා
    :yes:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    තැන්කු මල්ලියා

    මාත් දාගත්තා උඹ කියපු නිසා

    ටිකට් එකක් හම්බුනේ නැත්නම් මුලින්ම අල්ලගන්නෙත් උඹව තමා
    :yes:

    :shocked::shocked: