Sudu Poosa Warjanayaka, Meeyek Aran Warew

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    314878_266158653418291_100000724762701_897510_1541801556_n.jpg


    පූසගෙ අයිතීන් රැක්කොත් අපිටත් පාඩුවක් නෑ
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න තමන්ගෙ වර්ගයා ආරක්ෂා කරන එල පූසෙක්...

    තමන්ගෙ වර්ගයා නෙවෙ යකෝ අපේ වර්ගයාවනෙ බලෙන් ආරක්ශා කරන්නෙ මගුල
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    :shocked::shocked::shocked: එතකොට ඉන්න පූසි

    හෙක් හෙක්.. :lol:
    ඉන්න පූසිට හොරෙන්නෙ... :love:

    දැනටත් පූවා හොරෙන් හොරෙන් එහෙම මෙහෙ රින්ගනවා කියලා කටකතා පැතිරෙනවා...:shocked::eek:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හෙක් හෙක්.. :lol:
    ඉන්න පූසිට හොරෙන්නෙ... :love:

    දැනටත් පූවා හොරෙන් හොරෙන් එහෙම මෙහෙ රින්ගනවා කියලා කටකතා පැතිරෙනවා...:shocked::eek:

    ඔකගෙ වනචාරි ගති අරින්ඩ බෑ බං