ŦĦĔ ƦȆƉǾӾ;11374668 said:අඩෝ...මරු බන්...මාත් යන්න ඉන්නෙ....
රෙප් දෙන්න බෑලු..![]()

සෙට් එකම හොදට විනෝද වේලා වගේ..
හැම පින්තුරයක් ම ලස්සනයි.. ඒත් කැම් එක ඒ තරම් හොද නැතිව ඇති.. නැත්නම්
ඒ කැම් එකෙන් ගත්ත පින්තුර වල ලස්සන මීට වඩා පෙන්න තිබ්බා..
කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
රෙප් +10
great machan.. ayeth yanawanam mamath enawa

ඕක මනුස්සයෙකුට ජිවිතේ යන්න ලැබෙන විහිෂ්ඨතම ගමන් වලින් එකක්.........
නියමයි මචං........
ඇත්තට ම සිරිපාදෙ කරුණා කරන්න ඕන අවාරේ තමා........

එළමනෙ මචන්
පික්ස් ටික කලින් දැක්ක මම නම්
ත්රෙඩ් එක ලස්සනටම ලියල තියෙනවා එකෙන්ම
විස්තර ටිකත් වටිනවා පිළිවෙළට කරල තියෙනව ත්රෙඩ් එක
සුපිරි ඔන්න මගෙනුත් ප්රසාදයක්

ලස්සන විස්තරයක් සහෝ... ගොඩක් ස්තුතියි. පින්තූර ටිකටත් විස්තරයටත් ස්තුතියි. මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි අවාරේ සිිපා යන කෙනෙක්ට. ස්තුතියි...

උඩදි ගත්ත පින්තූරනම් හරිම අපූරුයි. ඒ වගේ ම ගමනත් අපූරු ගමනක් බව පින්තූර හා විස්තර වලින් පසක්වෙනව. ස්තූතියි අපිත් සමඟ මේ කරුණු බෙදා ගත්තට.

කොච්චර හරි සමන් දෙවියන්ගේ පිහිටෙන් බයක් නැතිව කරුණා කරන්න පුළුවන්.
