** අවාරේ සිරිපා කරුණාව **

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    36,984
    25,554
    113
    මේ පාර අවාරේ යන්න දෙන්නෙ නැල්ලු. මොන මගුලක්ද මන්ද?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    116
    63
    Rig eka uda
    mama ahala thiyanawa sripade puduma hasskam wage dewal reeta deka ganna puluwan lu kuru ali e wagema amuthu widihe minissu ehema deewal oyalata hamba unada machan
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,423
    113
    127.0.0.1
    Thanks for sharing, ගිය අවුරුද්දේ අපිත් කුරුවිටින් අවාරේ කරුණා කළා... අපිත් ආසයි එකතු වෙන්න කැමති නම් එකතු කරගන්නවද
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,726
    597
    113
    මෙහෙ තමා
    Thanks for sharing, ගිය අවුරුද්දේ අපිත් කුරුවිටින් අවාරේ කරුණා කළා... අපිත් ආසයි එකතු වෙන්න කැමති නම් එකතු කරගන්නවද

    ehema awlk na bn.dennek ekka unath gyaki.thaniyamath puluwan.apith gya sathiye ghn awa.