** අවාරේ සිරිපා කරුණාව **

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    mamath yanna hithan hitiye.. eth podi wada wagayak nisa bari una mepara..... ayeth yanakota uben wisthara tika aye qahqagannam machan....:yes::yes:

    elakiri gamana...:cool:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සෙට් එකම හොදට විනෝද වේලා වගේ..
    හැම පින්තුරයක් ම ලස්සනයි.. ඒත් කැම් එක ඒ තරම් හොද නැතිව ඇති.. නැත්නම්
    ඒ කැම් එකෙන් ගත්ත පින්තුර වල ලස්සන මීට වඩා පෙන්න තිබ්බා..
    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බේදා ගත්තාට..
    රෙප් +10

    thanx machan comment ekata
    photose wala resolution adu karala damme
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    11.gif
    11.gif
    11.gif

    thanx ;)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඕක මනුස්සයෙකුට ජිවිතේ යන්න ලැබෙන විහිෂ්ඨතම ගමන් වලින් එකක්.........
    නියමයි මචං........
    ඇත්තට ම සිරිපාදෙ කරුණා කරන්න ඕන අවාරේ තමා........

    udata giyahama mahansiya nati wenawa ban :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළමනෙ මචන්
    පික්ස් ටික කලින් දැක්ක මම නම්
    ත්‍රෙඩ් එක ලස්සනටම ලියල තියෙනවා එකෙන්ම
    විස්තර ටිකත් වටිනවා පිළිවෙළට කරල තියෙනව ත්‍රෙඩ් එක
    සුපිරි ඔන්න මගෙනුත් ප්‍රසාදයක්

    thanx baba :D
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලස්සන විස්තරයක් සහෝ... ගොඩක් ස්තුතියි. පින්තූර ටිකටත් විස්තරයටත් ස්තුතියි. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අවාරේ සිිපා යන කෙනෙක්ට. ස්තුතියි...

    comment ekata thanx bro :)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උඩදි ගත්ත පින්තූරනම් හරිම අපූරුයි. ඒ වගේ ම ගමනත් අපූරු ගමනක් බව පින්තූර හා විස්තර වලින් පසක්වෙනව. ස්තූතියි අපිත් සමඟ මේ කරුණු බෙදා ගත්තට.

    ela ela malinga ayya
    trip ekak yanna enawada ;)
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කොච්චර හරි සමන් දෙවියන්ගේ පිහිටෙන් බයක් නැතිව කරුණා කරන්න පුළුවන්.

    අපි මස් මාළු මොකුත් අරගෙන ගියෙත් නැහැ
    කොටින්ම අරගෙන ගියපු chili paste එකත් vegetarian.
    හිත පිරිසිදුනම් කරදරයක් වෙන්නේ නැහැ :D