FIREFOX Add-Ons HELP!!!!!

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අනේ මචන් ලොකු උදුවක් ඕනේ මම FIREFOX 7 දැම්ම දැන් ගොඩක් ADD-ONS වැඩ කරන්නේ නැ
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ හදාගන්න විදිහ
    :(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Nightly Tester Tool

    ooka daala eeken Force Addons Compatibility kiyana eka tic karala restart karala balanna.