මෙහෙම ගැණු හිතන එක සදාරණද ?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,278
    8,181
    113
    Galaha
    මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
    මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
    A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
    දැන් පුතා අශ්‍රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්
    ඕකිගෙ උපන් ගම නුවර නෙවෙයි නේද? :rolleyes:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,949
    2,079
    113
    කොල්ල නෙමෙයි බන් මට හිතෙන්නෙ මූ පට්ට නාකිය අර එක්ස්ගෙ කොල්ලට අනින්න වගේ ට්‍රයක් දීල තියෙන්නෙ :rolleyes:
    අනුන්ගෙ ලබ්බවල් ඕනවට වඩා ඇයි උඹ හිතන්නෙ? පරන ගෑනු ගැන හිතන්නෙ නැතුව ගෙදර වයිෆ් කාලද බීලද බලපන්කො

    ☝️
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
    මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
    A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
    දැන් පුතා අශ්‍රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්
    "කාලෙකට පස්සේ හම්බුනා" kiyanne awrudu 15k da ? katawa hetiyata ehuwe ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,101
    4,230
    113
    Sri Lanka
    කියවන්න එකයි අවුල. එතකොට අඩුකුලේ ගතිය එළියට පේනව. (අරය වගේ) එහෙම නැතුව ජෙනුවින් හොඳට කාල බීල ඇඳල ඉන්න එක අවුලක් නෑ.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,344
    4,514
    113
    "මෙහමයි අන්ක්ල්", කියලා පටන් ගන්නව ද "මෙහෙමයි අයියේ" කියලා පටන් ගන්නව ද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ උත්තරයක් දෙන්න.. 😕
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,648
    11,400
    113
    හඳට කිට්ටුව
    මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
    මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
    A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු වෙලා . එත් හොදයිලු
    දැන් පුතා අශ්‍රය කරන්නේ HIGH CLASS ලම්යිලු . නුවර රෙදි ගන්න කඩේ අපි අහපුවත් නැති එකක් . ඇදුන් 15000-16000 ලු . ඒ ලෙවෙල් එකට ඉන්ඩ ඕනලු . උබලාගේ ගනුත් මෙහෙම හිතනවද බන් ? මට නම් අවුල්

    Koheta hari ekkan gihina balen hukapan..
    Wesi pennanna hadanne, ekita ubawa atha ariyata passe thama hari giye kiyala saha eki hodata innawa kiyala.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,631
    113
    Auckland
    ඒ ඇන්ටිගෙ පුතා AL කරනව කියන්නෙ අන්කල් ඔයාට වයස කීයද? ඔයා මේ ඇන්ටි එක්ක යාලු වෙලා හිටියෙ එක්දාස් නමසිය කීයෙ වගේද? ඔයාගෙ ළමයි දැන් බැදලද?
     
    Last edited:
    • Haha
    Reactions: wissnshaftler