පිටුදූවේ නාටකයේ 3 වන කොටස-(සකෘදාගමී වූ බවට ප&#

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    පිටුදූවේ නාටකයේ 3 වන කොටස-(සකෘදාගමී වූ බවට ප&a

    පිටුදූවේ නාටකයේ 3 වන කොටස
    නැතුවේ කැමරවෙන් සකෘදාගමී වූ බවට පැහැදිලි සාක්ෂි..

    සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප



    prew-pitiduwa.jpg



    පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
    අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.
    පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින්
    වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ
    කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.

    එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා
    උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත්
    එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.

    මෙහි තිබෙන ටී ෂර්ට් එකක් ඇඳගන උන් වහන්සේ හෝටලයකදී දානය වලඳන
    ජායාරූපය තායිලන්තයේ බැංකොක් නුවරදී ගත් එකක් බවයි එහි තිබෙන නාම පුවරු
    ඇසුරින් අප කල සොයාබැලීමකදී තහවුරු වුනේ.



    pitiduwa+thero+gossip9+%25281%2529.jpg


    යකෝ හිමි නමක් මෙවගේ පලාන් උඩ ඉන්න එවුන්ගානට වැටුනද ?
    ඉන්න ස්ටයිල් එකේ තියෙන අසOවර බව



    pitiduwa+thero+gossip9+%25282%2529.jpg



    රහත් වේච්ච සිරි සමන්තබද්‍රන පූමා ටී ගහලා ඉන්නවා.රහත් වෙන්න ස්පොන්සර් කලේ පූමා එකෙන්ද දන්නේ නෑ... විලිලැජ්ජයි

    pitiduwa+thero+gossip9+%25284%2529.jpg

    කව්ද මේ ඉන්නේ ඇබිත්තියද එහෙම නැත්නම් කොල් ගල්ලාද කියලා සැකයක් මතුවේනවා මේක දැක්කම හරිම කිචයි බන්

    pitiduwa+thero+gossip9+%25285%2529.jpg

    හාමුදුරුවනෙග සිවුරුපිරිකර ගිහියෝ ඇද පැලදීම පාපයක්
    ඒක බලා ඉදලා ඒකට අනුබල දෙනවනම්.ඒ ස්වාමීන්වහන්සේ කරන්නේ ඉට වඩා පවක්..

    pitiduwa+thero+gossip9+%25286%2529.jpg
    මේ ෆොටො ග්න්න ඇත්තේ ඔය රහත් වුනා කියන සිරියානෙද?
    ඉතින් එයාගේ සකෘදාගමී බවේ තෙරුම මොක්කද? සකෘදාගමී කියන එකටත් නින්දාවක්...!

    pitiduwa+thero+gossip9+%25283%2529.jpg


    2වනි ඵලයට පත් උන්වාන්සේ කෑම කන හැටි හැදි ගෑරප්පු පාවිච්චි වලින් වෙන්න ඇති..
    සිoහල රාවය කට්ටිය කිව්ව දේවල් බොරු නෙමේ බලන් ගියාම..
    gossip9​
     
    Last edited by a moderator:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark









    වසර ගණනාවක සිට සම්බුදු සසුන අබ්භ්‍යන්තරිකව විනාස කරමින් වැජඹුන පිටදුවේ සිරිධම්ම පසුගියදිනවල තමන් අධිගමයට පත්ව ඇතැයි කියාපාමින් මහා ජනයාව මුලාවට පත් කරමින් කරන ලද ආත්ම වංචාව දැන් දැන් මානව හෙළිවෙමින් පවතී . ඒ පසුගියදා බෙල්ලන්තොට පිහිටි ඒ හිමියන්ගේ සුඛෝපභෝගී මධ්‍යස්ථානයට වැඩම කළ මහා

    සන්ගරත්නය කරුණු කාරණා පහදා දීමෙන් අනතුරුව ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේදී පවසා සිටියේ තමන් කළ කි දේ වලින් ශාසනයට සිදු වුන සමස්ත හානියට සමාව අයැද සිටින අතර මින් ඉදිරියට එවන් ශාසන විලෝපි ක්‍රියාවන් නොකරන බවත්ය. එහෙත් තමන්ගේ ආත්ම වංචාව රිසි සේ කරගෙන යනු කැමති මේ පුද්ගලයා යළිත් මේ රටේ මහා සන්ගරත්නයට නින්දා කරමින් තමන්ගේ වට රදවාගෙන සිටින මැරවරයන්ගේ සවි ශක්තිය පෙන්වන්නට පටන් ගෙන ඇත. පසුගියදා සිදු වූ සිද්දිය සිය මැරවරයන් යොදා කඩාකප්පල් කළ සිරිධම්ම තමන් ශාන්තුවරයෙකු බව යලි යළිත් පවසමි අමු අමුවේම මුසා බස් කියමින් දෙන කියා සිටින්නේ තමන් කිසිසේත් සමාවක් නොගත් බවයි.

    විටෙකදී පවසනුයේ තමන් වෙනත් පිරිසකගේ තර්ජනයන්ට බියේ එසේ කළ බවයි. භික්ෂුවකගේ තිය ගිහියෙකුගේ වුවද ප්‍රතිරූපයට නොහොබිනා අන්දමින් මුසා කියන හෙතම තමන්ගේ සුව මන්දිරයට හානි වූ බව හා එහි යම් යම් දේ නැති උනා යයි කියමින් මඩිය තරකර ගැනීමට යත්න දරති. තමන් අවෛරී පුද්ගලයෙකු ලෙස හුවා දක්වමින් යළිත් වෛරය සියලු දෙන වෙත මුදා හරිමින් මේ සැරසෙන්නේ පෙරදට වැඩ මහා සන්ගරත්නයට නිගා කරමින් සසුන වැනසිමටය.

    විශේෂයෙන්ම මාධ්‍යට අදහස් දක්වමින් එදින පැමිණි භික්ෂුන් වහන්සේලා බොහොමයක් දෙනා වහන්සේ අනවබෝධයෙන් පැමිණි අතර උන්වහන්සේලාට යළි පන්සල් කරා වැඩමවීමට බස් ගාස්තු දුන්නේ ඔහු බව පවසයි. එයින් කියා පෑමට යත්න දරනවා ඇත්තේ එහි වැඩමකළ භික්ෂුන් වහන්සේලා අන්ත අසරනව කිසිවක් කරා කියාගත නොහැකි පිරිසක් බවත් තමන් මහා කරුණාවෙන් යුක්ත බවත් වන්නට ඇත. මෙය ඕනෑම පොඩි එකෙකුට වුවද තේරෙන මුසාවකි.

    මේ වන විට නොයෙකුත් මාධ්‍යනට ප්‍රකාශ නිකුත් කරමින් තව දුරටත් තමන්ගේ බොරුව කියා පාන පිටදුවේ සිරිධම්ම නමැත්තා අන්‍යාගමික හෝ වෙනත් කුමන්ත්‍රණකාරී බලවේගයක උවමනාවන් සම්පුර්ණ කරමින් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදී උම්මත්තකයෙකු ලෙස හැසිරෙමින් මැරවරයන් තම වටා තබා ගනිමින් කරන මේ විහිළුව සැබවින්ම ශාසනයේ විනාශය සමීප කරවන්නකි.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මෙ චීවරධාරියා චීකියලා ගියේ මෙ වගේ වැඩ කරන නිසා වෙනි.මිනිසුනි හිතන්න බුදුදහම කියන්නේ,හම්දුරුවන්ගේ පස්සේ වැටිලා, හමුදුරුවන්ගේ පෞද්ගලික අරමුණු වලට කොන්ද නමලා..නිර්මල බුදුදම විනාස කරනවා..ඒක් කරනේ අපෙ බෞද්ධ්යොමයි..දැන් ඉතින් ඔය තියෙන්නේ නටපියයි,ලැජ්ජයි අපිටනම් ...මේක ආසියාවේ ආශ්චර්ය කරන්නේ මෙහෙමද.පාලකයෝ දැහැමි වෙනවානම් රටත් දැහැමි වෙනවා..
    පාලකයො පාතලයො එක්ක රට පාලනය කරලා කුඩු විකුනලා
    රත්තරන් බෙදාගේන දෙමලුන්ගේ.රටේ දූෂිත පාලනයක් ගෙනියනවා නම් ඊට අනුශාසනා කරන ඉන්න භික්ෂුවත් වල පල්ලට යනවා..
    "රාජා භවතු ධම්මිකෝ..." කියලා හෙල උරුමේ හාමුදුරුවො කියන්නේ ඇයි කියලා මට දැනුයි වැටහුනේ, එකේ දැන් තෙරුම නම් .....:::::
    රජා ධම්මික බවට පත් වියයුතුය යනයි"
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa kiyla wadak na rate inna gonnu UN case channel 4 case kiwwama vote denawa. un newe ratata case danne mervinla dumindala. hari dekata atha karoth un hithane ltte 1ta katha karanawa kiyla:lol::(:lol: wadaka na kchara kiwat karuna amman la rolex watch dagena apita kohen hina wenawada danne na:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    hik hik :rolleyes::rolleyes:

    api nam owa kalinma kivva.

    mama mu gana anawaki kivve mu a kale swarnawahiniye talk eka dena kota.

    swarnawahini promote karanawa nam u horek, wancha karuwek, thakkadiyek

    ada kivva kiyala hitha ganilla yakune

    UPCOMING...
    Dammaloka lokka :P:baffled:

     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දැන් බලන්න මේ හාමුදුරුවෝ නිසා අපි කීදෙනෙක් පව් පුරව ගන්නවද කියලා..ප්‍රසිද්ධ හාමුදුරුවෝ අපිට සOසාරෙ කෙටි කරගන්න දේශනා කරනවා වෙනුවට,..තියෙන වලත්ත වැඩ සෙරම කරලා....අපෙන් බැනුම් අහලා අපේ සOසාරේ දික් කරනවා.අපිව සතර අපායේ යවන්න යන්නේ..
    මේ වගේ දුශ්ශීල භික්ෂුවක් වුනත් බුද්ධ සාශන යේ නේ,ඉතින් එහෙම භික්ෂුවකට වුනත් අපි අක්‍රොශ පරිභව කලාමා..ඒ විපාකෙත් අපිට,

    මේ ගොල්ලො ?
    මෙහෙ සැප ගන්නවා හොදට. ගිහි ජීවිතේටත් වඩා හොද කාමසුඛල්ලිකානු යොගී ජීවිත ගත කරමින්.හැදි ගෑරප්පු වලින් කාලා..
    ලස්සන මන්දිර වල වාසය කරල,නෙත පිනවමින් දායක ගැහැණුකාදීන් එක්ක.
    සමහර ගැහැණුන් කැමතිනේ තම්න්ගේ කකුල් දෙක මැද්දේ පිහිටලා තියෙන ඒ පැනිවෑහෙන චුඩාමනික්‍යය සOඝ සතුකරන්න,
    ඒ අයට අයගේ චුඩාමනික්‍යය වල පහස වින්දලා..
    මත්ස්‍යන් දාපු ටැOකි වල ලස්ස්න බල බලා...ලොකු යාහන වාහන පාවිච්කරමින්.
    පිට රට සවාරි ගහලා ආතල් . අරන්..මුදල් දේපලට කෑදර කමින් ඒවා පාවිචියේ තියගෙන,
    ප්‍රසිද්ධ දේශපලුවන්ගේ රැක වරනය ලබමින්
    මෙලො සැප ලබලා පරලො...අපාය වල දුක් වින්දිනා,හොදටම...

    අපි ?,,
    බෞද්ධ පිලිවෙත් රැකලා,,දාන මාන දෙමින්..
    අපේ කුසට හරි හැටි කන්න නැතුව..නොලෙබෙන ආශාවල් වලින් හෙම්බත් වෙලා.
    මොටර් බයිසිකල් එකක් ගන්න විදිහක් නැතුව..
    හරි හැටි ගෙයක් දොරක් නැතුව..
    එක ගැහැණියක් එක්ක සOසර්ගයේ යෙදිලා ජීවිතෙටම..
    ගොල්ඩ් ෆිශ් දෙන්නෙක් ගෙනල්ලා දාගන්න සල්ලි නැතුව.මාලුටැඔකි දිහා බලලා දුක් වෙමින්.
    ගුවන් යානයක යන්න කවදා හරි සිහින දකිමින්
    දේපොල ලමයින්ටබෙදලා දෙන්නගිහින් ලම්යින්ගෙන් දෙඔස් අහමින්.
    සල්ලි හමබු කරන්නට මුලු ජීවිතයම කැප කරමින්.
    අපේ රට කන දේශපාළුවන්ට කතිරෙ ගසා පීඩාවට පත්වෙමින්
    මේවගේ චෞර,දූශිත හාමුදුරුවන්ට බනිමින් පව්පුරොගනිමින්

    අපි මේජීවිතෙත් දුක් වින්දලා ගිහිල්ලා
    පරලොවත් ගිහින් දුක් වින්දිනවා..

    මොකක්ද හාමුදුරුවනේ මේ කරුමේ..අපිට තවත් පව් පුරවන්න එපා සිරිධම්ම හාමුදුරුවනේ..
    ඔය සිවුර අතඇරල යන්න..
    මීට වඩා කියන්න දේයක් නෑ..
    අපිට මෙල්ලොවත් දුක ..
    පරලොවත් දුක.........
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් බලන්න මේ හාමුදුරුවෝ නිසා අපි කීදෙනෙක් පව් පුරව ගන්නවද කියලා..ප්‍රසිද්ධ හාමුදුරුවෝ අපිට සOසාරෙ කෙටි කරගන්න දේශනා කරනවා වෙනුවට,..තියෙන වලත්ත වැඩ සෙරම කරලා....අපෙන් බැනුම් අහලා අපේ සOසාරේ දික් කරනවා.අපිව සතර අපායේ යවන්න යන්නේ..
    මේ වගේ දුශ්ශීල භික්ෂුවක් වුනත් බුද්ධ සාශන යේ නේ,ඉතින් එහෙම භික්ෂුවකට වුනත් අපි අක්‍රොශ පරිභව කලාමා..ඒ විපාකෙත් අපිට,

    මේ ගොල්ලො ?
    මෙහෙ සැප ගන්නවා හොදට. ගිහි ජීවිතේටත් වඩා හොද කාමසුඛල්ලිකානු යොගී ජීවිත ගත කරමින්.හැදි ගෑරප්පු වලින් කාලා..
    ලස්සන මන්දිර වල වාසය කරල,නෙත පිනවමින් දායක ගැහැණුකාදීන් එක්ක.
    සමහර ගැහැණුන් කැමතිනේ තම්න්ගේ කකුල් දෙක මැද්දේ පිහිටලා තියෙන ඒ පැනිවෑහෙන චුඩාමනික්‍යය සOඝ සතුකරන්න,
    ඒ අයට අයගේ චුඩාමනික්‍යය වල පහස වින්දලා..
    මත්ස්‍යන් දාපු ටැOකි වල ලස්ස්න බල බලා...ලොකු යාහන වාහන පාවිච්කරමින්.
    පිට රට සවාරි ගහලා ආතල් . අරන්..මුදල් දේපලට කෑදර කමින් ඒවා පාවිචියේ තියගෙන,
    ප්‍රසිද්ධ දේශපලුවන්ගේ රැක වරනය ලබමින්
    මෙලො සැප ලබලා පරලො...අපාය වල දුක් වින්දිනා,හොදටම...

    අපි ?,,
    බෞද්ධ පිලිවෙත් රැකලා,,දාන මාන දෙමින්..
    අපේ කුසට හරි හැටි කන්න නැතුව..නොලෙබෙන ආශාවල් වලින් හෙම්බත් වෙලා.
    මොටර් බයිසිකල් එකක් ගන්න විදිහක් නැතුව..
    හරි හැටි ගෙයක් දොරක් නැතුව..
    එක ගැහැණියක් එක්ක සOසර්ගයේ යෙදිලා ජීවිතෙටම..
    ගොල්ඩ් ෆිශ් දෙන්නෙක් ගෙනල්ලා දාගන්න සල්ලි නැතුව.මාලුටැඔකි දිහා බලලා දුක් වෙමින්.
    ගුවන් යානයක යන්න කවදා හරි සිහින දකිමින්
    දේපොල ලමයින්ටබෙදලා දෙන්නගිහින් ලම්යින්ගෙන් දෙඔස් අහමින්.
    සල්ලි හමබු කරන්නට මුලු ජීවිතයම කැප කරමින්.
    අපේ රට කන දේශපාළුවන්ට කතිරෙ ගසා පීඩාවට පත්වෙමින්
    මේවගේ චෞර,දූශිත හාමුදුරුවන්ට බනිමින් පව්පුරොගනිමින්

    අපි මේජීවිතෙත් දුක් වින්දලා ගිහිල්ලා
    පරලොවත් ගිහින් දුක් වින්දිනවා..

    මොකක්ද හාමුදුරුවනේ මේ කරුමේ..අපිට තවත් පව් පුරවන්න එපා සිරිධම්ම හාමුදුරුවනේ..
    ඔය සිවුර අතඇරල යන්න..
    මීට වඩා කියන්න දේයක් නෑ..
    අපිට මෙල්ලොවත් දුක ..
    පරලොවත් දුක.........
    :yes::yes::yes:
    සිරා කතා මචන්, එන දුකට ඔලුව ගහගන්න හිතයි පොලවේ :angry:
     

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    2වනි ඵලයට පත් උන්වාන්සේ කෑම කන හැටි හැදි ගෑරප්පු පාවිච්චි වලින් වෙන්න ඇති..
    සිoහල රාවය කට්ටිය කිව්ව දේවල් බොරු නෙමේ බලන් ගියාම..
    gossip9​
    [/QUOTE]


    eka neme wede kanne BITHTHARAYAK neda ? :o yako biththara kaala sakurdagaami unanam Mas kaala rahath wei ne bolaw :D edenawa thani ehata.

    namatada ban ape Buddha sashana amathyanse thiyenne ? :angry: