පිටුදූවේ නාටකයේ 3 වන කොටස-(සකෘදාගමී වූ බවට ප&a
වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ
කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.
කව්ද මේ ඉන්නේ ඇබිත්තියද එහෙම නැත්නම් කොල් ගල්ලාද කියලා සැකයක් මතුවේනවා මේක දැක්කම හරිම කිචයි බන්
හාමුදුරුවනෙග සිවුරුපිරිකර ගිහියෝ ඇද පැලදීම පාපයක්
ඒක බලා ඉදලා ඒකට අනුබල දෙනවනම්.ඒ ස්වාමීන්වහන්සේ කරන්නේ ඉට වඩා පවක්..
මේ ෆොටො ග්න්න ඇත්තේ ඔය රහත් වුනා කියන සිරියානෙද?
ඉතින් එයාගේ සකෘදාගමී බවේ තෙරුම මොක්කද? සකෘදාගමී කියන එකටත් නින්දාවක්...!
2වනි ඵලයට පත් උන්වාන්සේ කෑම කන හැටි හැදි ගෑරප්පු පාවිච්චි වලින් වෙන්න ඇති..
සිoහල රාවය කට්ටිය කිව්ව දේවල් බොරු නෙමේ බලන් ගියාම..
පිටුදූවේ නාටකයේ 3 වන කොටස
නැතුවේ කැමරවෙන් සකෘදාගමී වූ බවට පැහැදිලි සාක්ෂි..

සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප
පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.
පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින් අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.
වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ
කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.
එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා
උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත්
එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.

මෙහි තිබෙන ටී ෂර්ට් එකක් ඇඳගන උන් වහන්සේ හෝටලයකදී දානය වලඳන
ජායාරූපය තායිලන්තයේ බැංකොක් නුවරදී ගත් එකක් බවයි එහි තිබෙන නාම පුවරු
ඇසුරින් අප කල සොයාබැලීමකදී තහවුරු වුනේ.

යකෝ හිමි නමක් මෙවගේ පලාන් උඩ ඉන්න එවුන්ගානට වැටුනද ?
ඉන්න ස්ටයිල් එකේ තියෙන අසOවර බව
රහත් වේච්ච සිරි සමන්තබද්‍රන පූමා ටී ගහලා ඉන්නවා.රහත් වෙන්න ස්පොන්සර් කලේ පූමා එකෙන්ද දන්නේ නෑ... විලිලැජ්ජයි
කව්ද මේ ඉන්නේ ඇබිත්තියද එහෙම නැත්නම් කොල් ගල්ලාද කියලා සැකයක් මතුවේනවා මේක දැක්කම හරිම කිචයි බන්
හාමුදුරුවනෙග සිවුරුපිරිකර ගිහියෝ ඇද පැලදීම පාපයක්
ඒක බලා ඉදලා ඒකට අනුබල දෙනවනම්.ඒ ස්වාමීන්වහන්සේ කරන්නේ ඉට වඩා පවක්..
ඉතින් එයාගේ සකෘදාගමී බවේ තෙරුම මොක්කද? සකෘදාගමී කියන එකටත් නින්දාවක්...!
2වනි ඵලයට පත් උන්වාන්සේ කෑම කන හැටි හැදි ගෑරප්පු පාවිච්චි වලින් වෙන්න ඇති..
සිoහල රාවය කට්ටිය කිව්ව දේවල් බොරු නෙමේ බලන් ගියාම..
gossip9
Last edited by a moderator:

edenawa thani ehata.