පිටුදූවේ නාටකයේ 3 වන කොටස-(සකෘදාගමී වූ බවට ප&#

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ පොස්ට් එක දැම්ම එකට සිරියගේ ගල් කොල්ලො දෙතුන් දෙනෙකුට මලපනලා..හික්ස්...මට අම්මා මතක් කරලා බැනලා රෙප් කපලා.මට හිනායන්නේ මුන්ට කොන්ද පන ඇතුව කොමෙන්ට් එකක් ගහල ගෙම්ට එන්න බෑ..
    සිරියගේ කොල්ලොටික මොක්ද සිරියටත්කොන්දක් නෑ නේ.. මුනුත් මේ කිසිම ජාතකයක් නැති ...සිරියගෙ කැරි පාරවල් වලින් ගල් 2ක නෑවිලා ගිය බෞද්ධයො සෙට් එකක්.මට හම්බයා කියලා බැනලා තිබ්බා..මොකද සිරියත් කිව්වනේ
    ..

    ගොස්සිප්ලන්කා එකේ එයා නිර්දොශී කියල වීඩීයො කට් දීලා හොරෙන් නේ හාමුදුරුවන්ට බනින්නේ. ඒ පුරුද්ද්ම තම්යි ..මුන්ගේ සෙල්ලම..කොන්ද පණ් නැති මහයාන බෞද්ධයො ටිකක් නේ ඉන්නෙ සිරිදූවේ පිටුධම්මගේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,087
    113
    Gotland
    දැන් බලන්න මේ හාමුදුරුවෝ නිසා අපි කීදෙනෙක් පව් පුරව ගන්නවද කියලා..ප්‍රසිද්ධ හාමුදුරුවෝ අපිට සOසාරෙ කෙටි කරගන්න දේශනා කරනවා වෙනුවට,..තියෙන වලත්ත වැඩ සෙරම කරලා....අපෙන් බැනුම් අහලා අපේ සOසාරේ දික් කරනවා.අපිව සතර අපායේ යවන්න යන්නේ..
    මේ වගේ දුශ්ශීල භික්ෂුවක් වුනත් බුද්ධ සාශන යේ නේ,ඉතින් එහෙම භික්ෂුවකට වුනත් අපි අක්‍රොශ පරිභව කලාමා..ඒ විපාකෙත් අපිට,

    මේ ගොල්ලො ?
    මෙහෙ සැප ගන්නවා හොදට. ගිහි ජීවිතේටත් වඩා හොද කාමසුඛල්ලිකානු යොගී ජීවිත ගත කරමින්.හැදි ගෑරප්පු වලින් කාලා..
    ලස්සන මන්දිර වල වාසය කරල,නෙත පිනවමින් දායක ගැහැණුකාදීන් එක්ක.
    සමහර ගැහැණුන් කැමතිනේ තම්න්ගේ කකුල් දෙක මැද්දේ පිහිටලා තියෙන ඒ පැනිවෑහෙන චුඩාමනික්‍යය සOඝ සතුකරන්න,
    ඒ අයට අයගේ චුඩාමනික්‍යය වල පහස වින්දලා..
    මත්ස්‍යන් දාපු ටැOකි වල ලස්ස්න බල බලා...ලොකු යාහන වාහන පාවිච්කරමින්.
    පිට රට සවාරි ගහලා ආතල් . අරන්..මුදල් දේපලට කෑදර කමින් ඒවා පාවිචියේ තියගෙන,
    ප්‍රසිද්ධ දේශපලුවන්ගේ රැක වරනය ලබමින්
    මෙලො සැප ලබලා පරලො...අපාය වල දුක් වින්දිනා,හොදටම...

    අපි ?,,
    බෞද්ධ පිලිවෙත් රැකලා,,දාන මාන දෙමින්..
    අපේ කුසට හරි හැටි කන්න නැතුව..නොලෙබෙන ආශාවල් වලින් හෙම්බත් වෙලා.
    මොටර් බයිසිකල් එකක් ගන්න විදිහක් නැතුව..
    හරි හැටි ගෙයක් දොරක් නැතුව..
    එක ගැහැණියක් එක්ක සOසර්ගයේ යෙදිලා ජීවිතෙටම..
    ගොල්ඩ් ෆිශ් දෙන්නෙක් ගෙනල්ලා දාගන්න සල්ලි නැතුව.මාලුටැඔකි දිහා බලලා දුක් වෙමින්.
    ගුවන් යානයක යන්න කවදා හරි සිහින දකිමින්
    දේපොල ලමයින්ටබෙදලා දෙන්නගිහින් ලම්යින්ගෙන් දෙඔස් අහමින්.
    සල්ලි හමබු කරන්නට මුලු ජීවිතයම කැප කරමින්.
    අපේ රට කන දේශපාළුවන්ට කතිරෙ ගසා පීඩාවට පත්වෙමින්
    මේවගේ චෞර,දූශිත හාමුදුරුවන්ට බනිමින් පව්පුරොගනිමින්

    අපි මේජීවිතෙත් දුක් වින්දලා ගිහිල්ලා
    පරලොවත් ගිහින් දුක් වින්දිනවා..

    මොකක්ද හාමුදුරුවනේ මේ කරුමේ..අපිට තවත් පව් පුරවන්න එපා සිරිධම්ම හාමුදුරුවනේ..
    ඔය සිවුර අතඇරල යන්න..
    මීට වඩා කියන්න දේයක් නෑ..
    අපිට මෙල්ලොවත් දුක ..
    පරලොවත් දුක.........


    ado ube kate ran pawm 10 danna oni me kathawata. sira talk eka bans. kondak thiyena ubala wage un EK inna ekath loku deyak macho
    +rep
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mewa gena api talk karamu.. but anyamagikayanta budu dahamata apahasa karanna denna epa mewa use karala !!