Need for Speed: The Run (2011)ආවෝ

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    :oo:මගේ එකේ වැඩ කරයිද බන්?
    ;)උඹත් කොහොමහරි අවුට් වෙනකොටම කට්ටියට දෙනවනේ...
    :cool:එල එල...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එල,.. එහෙනං වැඩේ පටං ගම්මු,... මමත් මේ බාන ගමං :P:P
    :eek:
    :baffled: මෙන්න හොරෙන් Thread දාලා..
    Captain ජැක් ස්පැරෝ;11390190 said:
    ඉවසන්න බෑ...

    :eek: ඉවසීමෙන් සැනසීම ලැබේ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo:මගේ එකේ වැඩ කරයිද බන්?
    ;)උඹත් කොහොමහරි අවුට් වෙනකොටම කට්ටියට දෙනවනේ...
    :cool:එල එල...
    :lol: මට එකට හිනා ගියා... ඇයි දන්නේ නැහැ බන්..
    :lol: දැන් මොනවද දෙන්නේ..
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    apita koheda bool ballo.....

    mage machine eke meka play karanna ba ban p4 ekak iyenne.....
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    apita koheda bool ballo.....

    mage machine eke meka play karanna ba ban p4 ekak iyenne.....
    :dull: salenna narakayi mawa adarshaya ganin...
    :rolleyes: mageth p4 bun...
    :no: salenna narakayi,,,
    :P dawasaka core i7 990x ekak ganna hitha adishtana kara ganin machan...
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    :lol: මට එකට හිනා ගියා... ඇයි දන්නේ නැහැ බන්..
    :lol: දැන් මොනවද දෙන්නේ..
    උ කියන්නේ nfs දෙනවා කියලනේ..:confused:
    ඇයි වෙන මොනවත් දෙනවා කියල ආරංචිද?:baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උ කියන්නේ nfs දෙනවා කියලනේ..:confused:
    ඇයි වෙන මොනවත් දෙනවා කියල ආරංචිද?:baffled:
    :lol: නැහැ මම හිතුව උබ කියපු විදිහට...
    :lol: මටනම් පිස්සු වගේ දැන්...