Mr GTRZ poddak meka balanna

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔව් දැන් රජයට එරෙහි වෙබ් සයිට් තහන්ම් කරන්න යන්නෙ එලකිරි එකටත් බලපැමක් එල්ල වෙයිද දන්නෙ නැ
    මෙවා නිසා
     
    chama88

    Member
    Jan 31, 2011
    605
    37
    0
    ගල්පාත මහත්තයා;11392961 said:
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්

    :yes:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ගල්පාත මහත්තයා;11392961 said:
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්

    ane manda ban elakiri eka dan enna enna sawuththu wenawa. me gobba deshapala parashna genalla:growl::growl::growl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    avatar203792_10.gif

    Buh hah haha
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ane manda ban elakiri eka dan enna enna sawuththu wenawa. me gobba deshapala parashna genalla:growl::growl::growl:
    යකෝ සින්දුයි, නිලියංගෙ රූපයි විතරක් දදා ඉන්නද කියන්නෙ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;11392961 said:
    කාලින දේවල් සමාජය එක්ක බෙදාගන්න එක ඔන්ලයින් සයිට් අතර ජනප‍්‍රියයි මචන්,
    ඒක නවත්තන්න බැ බං කොහොම කිව්වත්,
    දේශපාලනය, ආගම්,ලිංගිකත්වය මේවා කැස්සක් හංගන්න බෑ වගේ නවත්තන්න බෑ,
    බලමුකෝ, සයිට් එකට බලපෑමක් එනවනම් මේවා නවත්තයි කවුරුත්,
    අනික මේ සයිට් එකෙන් කෙලින්ම නිවුස් හදන් නෑ,
    එක්කො බ්ලොග් එකකින් හරි වෙන ගොසිප් සයිට් වලින් උස්සල දාන්නේ,
    ජනතාවගේ අදහස් ගලන්නේ,
    එහෙම වෙන එක ඉතින් ස්වාභාවිකයි මචන්
    :yes:
    එහෙනං GTට තියෙන්නෙ joke forum එක ඇරෙන්නෙ අනිත් ඔක්කොම මකලා දාන්න තමයි.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    යකෝ සින්දුයි, නිලියංගෙ රූපයි විතරක් දදා ඉන්නද කියන්නෙ ?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:. But Godak aya me site ekata enne Song download karanna. danna un tama forum eke wada gana danne. Elakiri site eka music site ekak kiyala tama godak un hithanne. Api tama danne forum eke monawada wenne kiyala.

    ohoma giyoth GTRZ meka deshapalayatama ida denna puluwan. But Risk eka wadi. GT unath site eka beraganna onama deyak karai....

    Taraha giyama amuthu wachana pita wenawa .ewa ewani threads delete nokara hama dama tibboth monawa weida. anthimedi me site eka nawathwanna kiyai. ehema unoth ekekta wath na... GTRZ tama ekatath madi wenna sidda wenne
     
    Last edited:

    ඉතිං උඹ කියන හැටියට බොහොම පොඩ්ඩයින ඕක දකින්නෙ. ගොඩක් උන් එන්නෙ සින්දු බාගන්න නෙ. උන් සින්දු බාගෙන යයි. ෆෝරම් එකට එන සුලු පිරිස විතරනෙ ත්‍රෙඩ් වල අදහස් උදහස් දන්නෙ. ඒහින්දා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කොහොමත්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔව් ඉතිං අර කතාවක් තියෙනවනේ " ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ" කියල. මේකෙ GT අයිය ත්‍රෙඩ් දාන්නෙ නැති එක හැබෑව.ඒත් රටේ මිනිස්සුන්ගේ කටවල් වහගන්න බැරි උනොත් ඊළඟට කරන්නෙ සයිට් එකට කෙලවන එක තමයි. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදය උතුරලා වැක්කෙරෙන රටක්නේ දැන් මේක. දවසක මාලදිවයින යට වෙන්නෙත් අපේ රටෙන් ඉතිරිලා වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්ද මුහුදු මට්ටම ඉහල ගිහින් :lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එහෙම හිටියොත් ඉතින් අනුන්ට ඕනේ විදිහට අපි වැඩ කළා වෙනවා කියල නොතේරේද? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ සින්දුයි, නිලියංගෙ රූපයි විතරක් දදා ඉන්නද කියන්නෙ ?
    DEEPAN KO UTHTHRA.......!!!!!
    ඔව් ඉතිං අර කතාවක් තියෙනවනේ " ලබ්බට තිබ්බ අත තමයි පුහුලටත් තියන්නේ" කියල. මේකෙ GT අයිය ත්‍රෙඩ් දාන්නෙ නැති එක හැබෑව.ඒත් රටේ මිනිස්සුන්ගේ කටවල් වහගන්න බැරි උනොත් ඊළඟට කරන්නෙ සයිට් එකට කෙලවන එක තමයි. ඒ තරම් ප්‍රජාතන්ත්‍රවාදය උතුරලා වැක්කෙරෙන රටක්නේ දැන් මේක. දවසක මාලදිවයින යට වෙන්නෙත් අපේ රටෙන් ඉතිරිලා වැක්කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය හින්ද මුහුදු මට්ටම ඉහල ගිහින් :lol:
    Hats Off.
    anthethama kalakirila inne mama nam dan....!!!!!:dull::dull::dull:
     
    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    meke machan daanne eka eka minissunge adahas,akata thamayi online community 1k kiynanne,
    uba kiyana vidiyata karanna giyoth new threads dana eka navaththala,
    hamadama GTRZta vitharak aluth thread and post danna veyi :D
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    Dan oyage Site eke wadipurama yanne deshapalana Threads. Mehema giyoth
    Oyage site ekata godak balapam ella wei.

    Mahinda rajapaksha , sarathponseka wani aya meke godak ma kata bas wenawa.

    e mona wage kata kiyala dannawa athi ne.

    Ada sidda una de anuwa, godakma Threads yanawa . Elakiri site ekak karanna balanna..

    Ex: http://www.elakiri.com/forum/showthread.php?t=1246351

    http://www.elakiri.com/forum/showthread.php?t=1246261

    හරි එහෙනම් කොල්ලෝ මිට පසු අපි පහත දැක්වෙන ත්රෙඅඩ් පමණක් දාන්නම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1244425

    http://www.elakiri.com/forum/showthread.php?t=1246069

    http://www.elakiri.com/forum/showthread.php?t=1246269

    http://www.elakiri.com/forum/showthread.php?t=1235392

    අනේ පල ගොන් බූරුවෝ