Bitcoin කියන්නෙ මොනවද???

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    හුග කාලෙකට පස්සෙ මගේ thread එක update කරන්න හිතුනා. වැඩත් එක්ක දැන් ටිකක් විතර busy වෙලයි ඉන්නෙ :) දැන්නම් ගොඩාක් දවස් ගිහින්, ඒ වගේම Bitcoin වල price එකත් ගොඩාක් ඉහල ගිහින්. Bitcoin price එකනම් තව කොහොමත් වැඩි වෙනවානේ.... :love:

    1BTC = $3674.81

    Bitcoin Price chart එක,

    Slt2yUqZ


    DASCOIN updates monada machan?
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    120
    43
    DASCOIN updates monada machan?

    Thama loku update ekak naha. September wenakam inna wenawa macho update ekak enakam. Me tike eyala promotions karagena yanawa. Apita wadagath kiyala loku news ekak naha. Thiyenne Sep wala internal exchanges walata enawa kiyala witharai :)
     

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    120
    43
    හුග කාලෙකට පස්සෙ මගේ thread එක පොඩ්ඩක් උඩට ගන්න හිතුනා... :lol:

    1BTC එහෙනම් $7000 කලා :love:


    1zgdkdg.jpg
     

    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    machan cex eken bitcoin purchase kerela cex account ekeme tiyagattate awlak na nede?eheme nathnam eke wallet ekekekte danneme onade?
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    machan cex eken bitcoin purchase kerela cex account ekeme tiyagattate awlak na nede?eheme nathnam eke wallet ekekekte danneme onade?

    Podi ganak nam cex eke awulak nehe
    Natnam coinbase is better than cex
    For larger amounts none of above is better
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    16,997
    6,143
    113
    වැඩේ නං සුප්ප..
    සිංහල ෆොන්ට් එකකුත් යුස් කළා නං ත්‍රෙඩ් එක කියවන්න ලේසි වේවි..;)
    :yes::yes::yes::yes: