ගුණමකු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට මතක නැතුව් ඇති බටලන්දෙ කොල්ලො මරෘවෙ කවුද, මහසොහොන් කල්ලියෙ නම් ලිස්ට් එක දුන්නෙ කවුද, හමුදා කොල්ලො කැලෙන් එලියට එන්නත් කලින් ගිවිසුම් අස්සන් කරලා උන්ව කොටින්ට දුන්නෙ කවුද කියලා.

    අයේ ඉතින් කතාකරල වැඩක්ම නැ මේ ලංකාවෙ කොටින්ට හැදෙන්ඩ උදවු කරේ කවුද
    1 J R ජයවර්ධන - ඉන්දියාවෙන් ඉල්ලගෙන පරිප්පු කාල කොටිව අල්ලගන්ඩ බැරි උනා තමින්නාඩුවෙදි කොටුවෙචිච වේලාවේ
    2 R ප්‍රේමදාසය - වැලිඔයට ඇවිත් කොයින්ට ආයුධ දුන්න කොටියට වැදගෙන හිටියෙ
    3 රනිල් විකමසිංහ- අයෛ් ඉතින් කියන්ඩම දෙයක් නැනේ ඊලම බන්දේසියේ තියල,දොහොත් මුදුනේ තබාගෙන,හතරගාතෙන් වැදවැටිගෙන කොටියගේ ලොව ලොවා හිටියෙ

    මෙහෙම බලද්දි ලංකාවෙ තස්තවාදි වියාපාරයට උදවු කරේ වෙන කවුරැවත් නෙමේ UNP එක. කොටියට මහින්ද ගහද්දි කියුපුව මතකනේ දෝහියො ටික.
    ඇත්තටම කියනවනමි UNP කියන්නෙ මහ රටේ දොහින්ට කඩෙි ගිය සහ යමින් සිටින නායකත්වයේ පටන් පහලම අත්උදවු කරය දක්කවාම දෝහින්ගෙන පිරැන පක්ෂයක්.ඔය දෝහින්ට යුද්ධය හෝ සාමය ගැන කතා කරිමට කිසිම අයිතියක් නැ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සරත් ෆොන්සේකා නෙවෙයි නෙ ?
    හරි ෆොන්සේකා ගෙ කතාව පැත්තකින් තියමුකෝ
    හමුදාවෙ කොල්ලො සිය ගණන් කැති කාපු අය අද ඇමතිල නෙ බන් ? කොටින්ට ආයුධ ගෙනත් දුන්න එවුන් මහරජා ගාව. ඇයි ඒ කොල්ලොන්ගෙ ජීවිතවලට සාධාරණයක් වෙන්නත් එක්ක මේ වගේම නඩු තියලා උන්ව එල්ලන්න බැරි ?
    ෆොන්සේකා නෙමෙයි. එහෙම කරපුන් එක්ක එකතුවෙලායි චන්දෙ ඉල්ලන්න ගියේ. ඒ රටට තියෙන ආදරේට වෙන්න ඇති නේද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් ෆොන්සේකා නෙවෙයි නෙ ?
    හරි ෆොන්සේකා ගෙ කතාව පැත්තකින් තියමුකෝ
    හමුදාවෙ කොල්ලො සිය ගණන් කැති කාපු අය අද ඇමතිල නෙ බන් ? කොටින්ට ආයුධ ගෙනත් දුන්න එවුන් මහරජා ගාව. ඇයි ඒ කොල්ලොන්ගෙ ජීවිතවලට සාධාරණයක් වෙන්නත් එක්ක මේ වගේම නඩු තියලා උන්ව එල්ලන්න බැරි ?

    අනේ දැනගෙන කතාකරන්ඩ යාලුව,දැනගෙන.කරැනයි,පිල්ලයානුයි කැඩුනේ රනිල්ගෙ කාලෙදි ,රනිල්ගෙ පාර්ලිමේන්තු මන්ති කෙනෙක් තමයි කරැනව කොළඔ ගෙනාවෙ තමන්ගෙ ජෆ් එකේ දාගෙන.රනිල්ටත් තිබිබනේ එහෙනමි අල්ලල එල්ලන්ඩ, නඩු දාන්ඩ.තත්ව වෙනස් තෙරැමි ගන්ඩ :rofl::rofl:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මහින්ද ළඟදීම Worst 10 Dictators ලිස්ට් එකට ඇතුළු වෙයි. ඔය ගොඩක් දගලපු කට්ටියගේ අවසානෙත් හොඳ විදියට නෙමේ උනේ. රොබර්ට් මුගාබේ, ඕමාර් අල් බෂීර්, කිම් ජොන් ඉල්, තන් ෂාවේ, ගඩාෆි, සදාම්, පිනොශේ වගේ ළඟදීම ලිස්ට් එකට වැටෙයි.:yes::yes::yes:

    So Next?? Who cares those Shit lists .... fool :angry:
     
    • Like
    Reactions: djnish

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා නෙමෙයි. එහෙම කරපුන් එක්ක එකතුවෙලායි චන්දෙ ඉල්ලන්න ගියේ. ඒ රටට තියෙන ආදරේට වෙන්න ඇති නේද ?

    අනේද කියන්නෙ කොටින්ට කඩේ ගිය UNP JVP TNA දෝහින්ගෙ පක්ෂ එක්ක එකතුවෙලා ‍මෙනාවද ෆොන්සේකා කරේ.අන්න සමිබන්ධන් එක්ක ගහපු හොර ගිවිසුම විකිලික්ස්වලින් එලියට ඇවිත්.කොහොමද කියුවෙ එහෙම ගිවිසුමක් නැ කියල පරසක්වල ගගහ ගිටියෙ.දැන් ඔක්කොම එලියට එනව :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ දැනගෙන කතාකරන්ඩ යාලුව,දැනගෙන.කරැනයි,පිල්ලයානුයි කැඩුනේ රනිල්ගෙ කාලෙදි ,රනිල්ගෙ පාර්ලිමේන්තු මන්ති කෙනෙක් තමයි කරැනව කොළඔ ගෙනාවෙ තමන්ගෙ ජෆ් එකේ දාගෙන.රනිල්ටත් තිබිබනේ එහෙනමි අල්ලල එල්ලන්ඩ, නඩු දාන්ඩ.තත්ව වෙනස් තෙරැමි ගන්ඩ :rofl::rofl:
    කරුනාව කොලඹට ගෙනාපු උන්ව පාවලාදුන්න එකනෙ බං රනිල් කරේ.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඈ ඕයි, ඔය සුදු කොඩි නඩුවෙ මොකද්ද ෆොන්සේකා කිව්වෙ ? ඒ කතාවමනෙ කොටින් කියන්නෙ.
    ඒ වැඩෙන් හානි වෙන්නෙ මුගෙ අණම පිලිපැද්ද හමුදා වලටනෙ.
    මහින්දත් එක්ක තියන තරහට මූ ලංසුවට තිබ්බෙ රටයි හමුදාවයි. අන්න එතනයි ප්‍රශ්නෙ.

    88-89 කාලෙ jvp කොල්ලො මරන්න හමුදාව දැම්මුවෙ ප්‍රේමදාස. ඒකට විරුද්දවයි මුන් කෑගහුවෙ. මිසක් කොටින්ට ගහන එකට නෙමෙයි.
    උඹ උනත් ඔය බහුබූතෙ කිව්වට දන්නවනෙ රජා ෆොන්සේකව හිරේ දැම්මෙ ඔය කොඩියකටවත් ටෙන්ඩර් එකටවත් නෙමේ පළිගන්න නිසා බව .
    රජාගෙ වම්බොට්ටයො කෑ ගැහුව අර ෆොන්සේකා රට පාවලා දීපු ෆ්‍රෙඩ්‍රිකාගේ අර හඩ පටේට මක්කෙයි බං උනේ ?:lol: කුරුටු ගෑවිච්ච ජෑන්ස් ගෙ සටහන් පොත බලාගෙන නේද අවුරුදු තුන නියම කලේ . මරු
    මං හිතන්නෙ අපේ රජ්ජුරුවො වගේ කොළබ ඉදන් සැප අරං බොරුවට පපුවට ගහගෙන දේශප්‍රේමී කතා කිය කිය ඉදලා ඡන්ද දිනද්දි
    රට වෙනුවෙන් බෝම්බ කාලා කොටින්ගෙන් රට බේරගත්ත මනුස්සයාට උඹත් මටත් වඩා රට ගැන කැක්කුමක් තියෙන්න ඕනි
     
    • Like
    Reactions: rochel1977

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ෆොන්සේකා නෙමෙයි. එහෙම කරපුන් එක්ක එකතුවෙලායි චන්දෙ ඉල්ලන්න ගියේ. ඒ රටට තියෙන ආදරේට වෙන්න ඇති නේද ?
    බම්බුවක් එකතු උනා :lol: උන් ඇවිල්ලා රනිල් ගෙ ඇම්බැට්ටයයො මට රනිල් ජේවීපී මහරජා මොකාගෙන් උනත් වැඩක් නැත
    මම කියන්නෙ රට බේරගත්ත මනුස්සයට මොනව උනත් චන්දෙ ඉල්ලුව කෝන්තරයක් හින්දා මෙහෙම සලකන එක වැරදී කියලා. උඹයි මමයිමාද මෙහෙම පාරෙ බැහැලා යන්නෙ නෑ මහරජා දිගටම සාම සාක්ච්චා කොර කොර නගුට වන වන හිටිය නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුනාව කොලඹට ගෙනාපු උන්ව පාවලාදුන්න එකනෙ බං රනිල් කරේ.

    ඒකනේ මචන් කියන්නෙ මේව මතක් වෙද්දි නමි:angry:
    අපේ බුද්ධිඅංශය පාවා දුන්නෙ කවුද,දිගුදුර මෙහෙයුමි බලකාය කොටින්ට පාවා දුන්නෙ කවුද? මේ අද යුද්ධෙ ගැන කිබුල් කදුලු හෙලන පිරිසකේ මෝඩ නායකය.
    ලෝකේ ඉතිහාසයේ පලමු වතාවට බුද්ධී අංශය පාවල දිල ඒක් වැඩ කරපු රණවිරවෝ පරේ බල්ලො, බලල්ලු වගේ මරද්දි කොටි,අනේ හොදයි කියපු රනිල්ගෙ ගෝලෙයොනේ.මොනව කතාකරනවද ඉතින්, :confused::confused:
     
    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    මහින්ද ළඟදීම Worst 10 Dictators ලිස්ට් එකට ඇතුළු වෙයි. ඔය ගොඩක් දගලපු කට්ටියගේ අවසානෙත් හොඳ විදියට නෙමේ උනේ. රොබර්ට් මුගාබේ, ඕමාර් අල් බෂීර්, කිම් ජොන් ඉල්, තන් ෂාවේ, ගඩාෆි, සදාම්, පිනොශේ වගේ ළඟදීම ලිස්ට් එකට වැටෙයි.:yes::yes::yes:

    :yes::yes::yes:
     
    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    සිහලුනේ දැන්වත් නැගිටපියව්....

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ උනත් ඔය බහුබූතෙ කිව්වට දන්නවනෙ රජා ෆොන්සේකව හිරේ දැම්මෙ ඔය කොඩියකටවත් ටෙන්ඩර් එකටවත් නෙමේ පළිගන්න නිසා බව .
    රජාගෙ වම්බොට්ටයො කෑ ගැහුව අර ෆොන්සේකා රට පාවලා දීපු ෆ්‍රෙඩ්‍රිකාගේ අර හඩ පටේට මක්කෙයි බං උනේ ?:lol: කුරුටු ගෑවිච්ච ජෑන්ස් ගෙ සටහන් පොත බලාගෙන නේද අවුරුදු තුන නියම කලේ . මරු
    මං හිතන්නෙ අපේ රජ්ජුරුවො වගේ කොළබ ඉදන් සැප අරං බොරුවට පපුවට ගහගෙන දේශප්‍රේමී කතා කිය කිය ඉදලා ඡන්ද දිනද්දි
    රට වෙනුවෙන් බෝම්බ කාලා කොටින්ගෙන් රට බේරගත්ත මනුස්සයාට උඹත් මටත් වඩා රට ගැන කැක්කුමක් තියෙන්න ඕනි

    ඒක හින්ද වෙන්ඩ ඇති යුද්ධ කරපු රණවිරැවො පාවල දෙන්ඩ මේවගේ කතා කයුවෙ.මනුස්සයෝ UNP,JVP,TNA කියන පක්ෂවල දේශදෝහියො එක්ක එකතු උනාට පස්සෙ, ඒ පක්ෂ උපතින්ම උරැමකරගත්ත දේශදෝහිකම ඉහට ගහනව.ඒක තමයි ෆොන්සේකට උනේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බම්බුවක් එකතු උනා :lol: උන් ඇවිල්ලා රනිල් ගෙ ඇම්බැට්ටයයො මට රනිල් ජේවීපී මහරජා මොකාගෙන් උනත් වැඩක් නැත
    මම කියන්නෙ රට බේරගත්ත මනුස්සයට මොනව උනත් චන්දෙ ඉල්ලුව කෝන්තරයක් හින්දා මෙහෙම සලකන එක වැරදී කියලා. උඹයි මමයිමාද මෙහෙම පාරෙ බැහැලා යන්නෙ නෑ මහරජා දිගටම සාම සාක්ච්චා කොර කොර නගුට වන වන හිටිය නම්
    රනිල්ගෙ ඇම්බැට්ටයොත් එක්ක මොනවටද එහෙනං ෆොන්සේකා චන්දෙ ඉල්ලුවෙ ? ජනාදිපතිවරනයේදි ෆොන්සේකාට තනියෙන් චන්දෙ ඉල්ලන් තිබ්බානෙ. unp එකෙන් උන්ගෙ පොදු අපෙක්ශකයා හැටියට පත්කරනකං හිටියෙ මොකටද ? බල තන්හාව පේන්නෙ ඔන්න ඕවායෙන්.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙකේ ඉන්න ගොඩක අය ෆොන්සෙකාට පක්ෂපාති අය කියලා තමා තෙර්න්නෙ එ කෙසෙවෙතත් මම දන්න දෙ තමා කියන්නෙ ඕං

    ෆොන්සෙකා හිරෙ දාපු එකනම් එක්තරා විදිහකටනම් වැරදි තමා ඔං

    ඔන්න කට්ටියම අහගන්නකො එහෙනම් මිට අවුරුදු 3කට පෙර ලොව ඉන්න හොදම නායකයා මහින්ද මෙහම කිවෙ අපි නෙමේ ඔං :no: ඔය කියන ෆොන්සෙකා අනිත් පැත්තට මෙහමත් කිවා ලොව ඉන්න හොදම හමුදාපති එහම කිවෙ කවුද මුලින් අපිද :no: මහින්ද

    ඔන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් :shocked: එ වගෙම තොප්පිගල කියන්නෙ කැලයක් :shocked: මෙහම කිවෙ කව්ද අපිද :no: ඔය දැන් ෆොන්සෙකා වෙනුවෙන් අඩන කට්ටිය :lol:

    මෙහමයි පටන් ගත්තේ ඔං ඊට පස්සෙ යුද්දේ ඉවර උනා සාමය අවා ඊට පස්සේ ෆොන්සෙකා මහින්ද ගාවට ගියාම පෙන්ෂන් යන්න කලිං හම්බෙන පට්ටමකුත් ලැබුනා එතකොටත් හොදම කෙනා ඊටත් පස්සේ ෆොන්සෙකා ඉල්ලුව මන්ඩලික ප්‍රධානි තනතුර එකේ සංශොදන සහිතව එකත් දුන්නා ඔන්න දැන් තමා අව්ල හිතපු තරන් බලතල එකේ තිබුනේ නෑ ගත්ත මොඩකම කියලා හිතුනා හැබැයි එකත් අරං කඩේ ගියා :lol: ඊටත් පස්සෙ අර ගොනා කැලයක් කියපු කට්ටි අවස්ථාවෙන් වැඩ ගත්තා ගොනා..... සර් බවට පත් උනා :lol: ඊට පස්සේ ඉතින් බලතන්හව තිබුන ෆොන්සෙකා ජනපති වෙන්න ලැස්ති උනා කට්ටිය ලස්සනට bump එක දුන්නා වැඩෙ හරි ගියෙ නැ කලවැදි talk දිලා වන වුනා එ විතරක් නෙමෙ කට්ටියක් කියන විදහට computer ජිල්මාටුත් දැම්මා

    මොඩ කමටයි තන්හවට වැඩ කරලා දැන් අමාරුවෙ වැටිලා අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑගහනවා

    මම කියන එවාට බනිනවා නම් මුනටම බනින්න හරි

    මෙතන ඉන්න අයත් හරියට කිසිම දෙයක් ගැන හිතලා තර්ක නොකර කට්ටිය එක්ක ගහ ගන්නවා ඔවා කරලා වැඩක් තියද ෆොන්සෙකා රජ වෙවිද එහම නැත්තන් මහින්දට හෙන ගහිවිද එහමත් නැත්ත මහින්ද තවත් හොදට වැඩ කරාවිද නැනෙ :lol:

    මෙතන බැනගන්නේ නැතුව ඉස්සරහට මෙවා නොවෙන්න ඔය කුණු ගොඩවල් පරිස්සමට සුද්ද කරන්න වැඩක් කට්ටියම එකතු වෙලා plan කලොත් නරකද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බම්බුවක් එකතු උනා :lol: උන් ඇවිල්ලා රනිල් ගෙ ඇම්බැට්ටයයො මට රනිල් ජේවීපී මහරජා මොකාගෙන් උනත් වැඩක් නැත
    මම කියන්නෙ රට බේරගත්ත මනුස්සයට මොනව උනත් චන්දෙ ඉල්ලුව කෝන්තරයක් හින්දා මෙහෙම සලකන එක වැරදී කියලා. උඹයි මමයිමාද මෙහෙම පාරෙ බැහැලා යන්නෙ නෑ මහරජා දිගටම සාම සාක්ච්චා කොර කොර නගුට වන වන හිටිය නම්

    අනේ නොදන්න දෙවල් කියවන්නෙ නැතුව හිටපන්.හිතල බලපන් 2005 චන්දෙදි රනිල් කියුවෙ මොක්ක්ද සාමකතා වලට මට චන්දෙ දෙන්න,මහින්ද මොකක්ද කියුවෙ යුද්ධය ඉවර කරන්න චන්දය දෙන්න කියල.මහින්ද කියන්නෙ යුධකාමියෙක් කියල මතක ඇතුනේ උබලගෙ නායකයම කයුවෙ වේදිකා ගානේ ගිහින් ආයේ යුද්දෙ පටන් ගනි කියල මතක නැද්ද? 2005 චන්දෙ ඉල්ලද්දිම හැමෝම දන්නව මහින්ද යුද්ධ කරනව කියල.මහින්දට චන්දෙ දුන්නෙ සමකතාවලට නෙමේ යුද්දෙ කරල කොටියව කුඩු කරන්න.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    රනිල්ගෙ ඇම්බැට්ටයොත් එක්ක මොනවටද එහෙනං ෆොන්සේකා චන්දෙ ඉල්ලුවෙ ? ජනාදිපතිවරනයේදි ෆොන්සේකාට තනියෙන් චන්දෙ ඉල්ලන් තිබ්බානෙ. unp එකෙන් උන්ගෙ පොදු අපෙක්ශකයා හැටියට පත්කරනකං හිටියෙ මොකටද ? බල තන්හාව පේන්නෙ ඔන්න ඕවායෙන්.
    අය්යෝ . උඹ චන්ද තියෙන රටකද බං ඉන්නෙ ? ඡන්දයක් කරන්න මිනිස්සු අතරට බැහැපු බිම් මට්ටමේ සංවිධානයක් තියෙන්න ඕනි . අපේ රටේ එහෙම බිමටම බැහැපු පක්ශ දෙකයි ඉන්නේ . පෝස්ටර් ගහන්න , බැනර් උස්සන්න උඹලගෙ පවුලෙ අය ගිහිල්ලා කොරන්නෙ නෑ නෙ
    අනික කුඩ්ඩො මිනීමරුවො පාතාල කාරයො නැති හින්දා දෝරෙට සල්ලි එන්නෙත් නෑ . ෆොන්සේකා තනියෙන් තමා ඡන්දෙ ඉල්ලුවෙ . ජනාධිපති අපේශකයො දෙතුන් දෙනෙක් එක පක්ශෙන් ඉල්ලන්නෙ නෑ නෙ.
    ඔය එන්නෙ උඹලගෙ කටින් . ඡන්දෙ ඉල්ලුව එක තමා ලොකුම හෙණේ :lol: මහරජා දෙන ගොට්ට ලෙව කාකා රටට හෙණ ගැහුවත් මොකෝ කියලා හිටිය නම් අදටත් රට බේරාගත් රණශූර සරත් ෆොන්සේකා කියලා උඹලම කියයි ෆෝරම් වල
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    ඒක හින්ද වෙන්ඩ ඇති යුද්ධ කරපු රණවිරැවො පාවල දෙන්ඩ මේවගේ කතා කයුවෙ.මනුස්සයෝ UNP,JVP,TNA කියන පක්ෂවල දේශදෝහියො එක්ක එකතු උනාට පස්සෙ, ඒ පක්ෂ උපතින්ම උරැමකරගත්ත දේශදෝහිකම ඉහට ගහනව.ඒක තමයි ෆොන්සේකට උනේ :baffled:
    බේරගන්න ම ලෑස්ති නෑ . අනේ *කේ . ඕකෙ රට පාවලා දීලා තියෙන එක තියෙන්නෙ කොයි හරියෙද බං ? :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    බල තන්හාව ? :lol: මේ දවස්වල අපිට හොදට පේනවා බල තණ්හාවෙ රගේ .
    ඈ මහත්තයො එතකොට අර අරංතලාවෙ හාමුදුරුවො කැති ගාපු පොලිසියේ දාස් ගණන් එකට තියලා වෙඩි තියාපු මහදවල් භාරතව මිනීමරලා රට පැන්න කුඩ්ඩො එක්ක ලැගලා උන්ට ඇමතිකම් මන්ත්‍රීකම් දීලා හුරතල් කරන එකද වැඩේ ? කෝටි ගණන් හොරකම් කරලා අහුවෙන එවුන්ට ජනාධිපති සමාව දීලා උන්ටම කියලා නඩු අස්සවාගන්න එකද වැඩේ .කෝ උන්ට නඩු ? පු*නුත් හිනා මෙවට නම්

    මචෝ මම දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. මෙහෙ ඉන්න මගේ යාලු ඕස්ට්‍රේලියන් කාරයො ඔය ප්‍රශ්නෙම මගෙන් අහනව.
    මට ඒ වෙලාවට කියා ගන්න දෙයක් නෑ. ඉතින් මම කියනව මම දැන් ලංකාවෙ දේශපාලන වැඩ ගැන හොයන්නෙ නෑ කියල. එහෙම කියල ෂේප් වෙනව. නැතුව වෙන මොනව කරන්නද? ලැජ්ජාවෙ බෑ.