ගුණමකු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද ළඟදීම Worst 10 Dictators ලිස්ට් එකට ඇතුළු වෙයි. ඔය ගොඩක් දගලපු කට්ටියගේ අවසානෙත් හොඳ විදියට නෙමේ උනේ. රොබර්ට් මුගාබේ, ඕමාර් අල් බෂීර්, කිම් ජොන් ඉල්, තන් ෂාවේ, ගඩාෆි, සදාම්, පිනොශේ වගේ ළඟදීම ලිස්ට් එකට වැටෙයි.:yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බල තන්හාවට තමන්ගෙන රටට එරෙහිව ප්‍රකාශ කරන එක, උදව් කරපු අත හපාකන එක, තමන්ට පලු යන්න බැනපු සිටින තත්වයට සුදුසු නැහැයි කියපු උන් එක්කම ගිහින් ලැගල හිටපු එක ගුණමකු කමක් නෙමෙයිද හැබෑට ?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බල තන්හාවට තමන්ගෙන රටට එරෙහිව ප්‍රකාශ කරන එක, උදව් කරපු අත හපාකන එක, තමන්ට පලු යන්න බැනපු සිටින තත්වයට සුදුසු නැහැයි කියපු උන් එක්කම ගිහින් ලැගල හිටපු එක ගුණමකු කමක් නෙමෙයිද හැබෑට ?

    මුන්ට ඕවා තේරෙන්නේ නෑ.....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොන්සෙකගෙ කොල්ලො පොල් ගනන් කිය කිය කැගහල අන්න දෙන් පොල් ගහනව එකසිය ගනට :D
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඇත්තටම ගොඩක් දුකයි මචන් ...අපි ඔක්කොම එකතුවෙලා ජෙනරල්ට සෙත් පතමු ...

    sarath-fonseka-2009-11-30-2-13-6.jpg
     
    • Like
    Reactions: Sachinth

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔකුන්ගේ කඩා වැටීම ඇරබිලා තියෙන්නේ... ඒ දවස වැඩි ඈතක නෙමේ කියලා නම් මම දන්නවා...
     
    • Like
    Reactions: Sachinth

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    aththa thama

    සහතික ඇත්ත අපිටත් ලැජ්ජයි උබලා වගේ එකෙක් ශ්‍රී ලාංකිකයෙක් වීම.....

    ubala wage un iddi apita ohoma hithenawa
     
    • Like
    Reactions: Leitan

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    පොන්නසෙකගෙ ගොලයන්ට කියහන්කො ගැනු වගෙ හොරාට රෙප් කපන්නෙ නැතුව face to face ගෙමට එන්න කියල :lol::lol::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    බල තන්හාවට තමන්ගෙන රටට එරෙහිව ප්‍රකාශ කරන එක, උදව් කරපු අත හපාකන එක, තමන්ට පලු යන්න බැනපු සිටින තත්වයට සුදුසු නැහැයි කියපු උන් එක්කම ගිහින් ලැගල හිටපු එක ගුණමකු කමක් නෙමෙයිද හැබෑට ?
    බල තන්හාව ? :lol: මේ දවස්වල අපිට හොදට පේනවා බල තණ්හාවෙ රගේ .
    ඈ මහත්තයො එතකොට අර අරංතලාවෙ හාමුදුරුවො කැති ගාපු පොලිසියේ දාස් ගණන් එකට තියලා වෙඩි තියාපු මහදවල් භාරතව මිනීමරලා රට පැන්න කුඩ්ඩො එක්ක ලැගලා උන්ට ඇමතිකම් මන්ත්‍රීකම් දීලා හුරතල් කරන එකද වැඩේ ? කෝටි ගණන් හොරකම් කරලා අහුවෙන එවුන්ට ජනාධිපති සමාව දීලා උන්ටම කියලා නඩු අස්සවාගන්න එකද වැඩේ .කෝ උන්ට නඩු ? පු*නුත් හිනා මෙවට නම්
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    පොන්නසෙකගෙ ගොලයන්ට කියහන්කො ගැනු වගෙ හොරාට රෙප් කපන්නෙ නැතුව face to face ගෙමට එන්න කියල :lol::lol::lol:

    ponna ralata owa kiyalawadak na ban.. un danne hangila rep kapanna witarai. :P
    aduma gane eka pirimiyekwath namath ekka -rep deela na, okkoma ponnaseka wage ponsiyo :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බල තන්හාව ? :lol: මේ දවස්වල අපිට හොදට පේනවා බල තණ්හාවෙ රගේ .
    ඈ මහත්තයො එතකොට අර අරංතලාවෙ හාමුදුරුවො කැති ගාපු පොලිසියේ දාස් ගණන් එකට තියලා වෙඩි තියාපු මහදවල් භාරතව මිනීමරලා රට පැන්න කුඩ්ඩො එක්ක ලැගලා උන්ට ඇමතිකම් මන්ත්‍රීකම් දීලා හුරතල් කරන එකද වැඩේ ? කෝටි ගණන් හොරකම් කරලා අහුවෙන එවුන්ට ජනාධිපති සමාව දීලා උන්ටම කියලා නඩු අස්සවාගන්න එකද වැඩේ .කෝ උන්ට නඩු ? පු*නුත් හිනා මෙවට නම්

    එක ඇත්ත. ඉතින් අපෙ පොන්සෙක අය්යට තිබ්බ නෙද ඔය කිව්ව කට්ටිය වගෙම බලු නොවි රෙස්ප්ට් එකෙ ඉන්ට. නිකන් මහින්දට කෙල්න්න ගිහින් එයාම කෙලො ගත්තා. පොන්සෙක රජ වෙන්න හැදුවෙ අපිව රකින්ට නෙමෙ. එයගෙ පුද්ගලික සතුරන්ගෙන් පලි ගන්න. :angry: