යාලුවනේ මට Mobile Phone එකක් ( Nokia E5) ගන්න ඕනේ.
HitAds වල ගොඩක් තැන් තියෙනවා.
Premier , Celltronics, Dialcom ,Mitsu Mobile
මේවා වලින් ඔයගොල්ලො phone අරන් තියෙනවද?
Warranty එහෙම හොඳ කොහෙද?
Pls Advice !! Thanks!

HitAds වල ගොඩක් තැන් තියෙනවා.
Premier , Celltronics, Dialcom ,Mitsu Mobile
මේවා වලින් ඔයගොල්ලො phone අරන් තියෙනවද?
Warranty එහෙම හොඳ කොහෙද?
Pls Advice !! Thanks!


