alien phone ekak ganin jhontumo!!!
moko ban me loke phone hoyanne?
oh and f%$k dialcom!!!
හොඳම වැඩේ ගෙවල් ගාවම ටවුන් එකෙන් පෝන් එකක් ගනින්
එදිනෙදා දකින පරණ කඩේකින්
නැත්තම් ඔය දුරින් ගත්තම කරදරයි බන්



thanxඑල thanx,.සොහොන;20619874 said:2. Mobile Planet
වරදක් නැ නෙක්සස් එකක් ගත්තා 2014 ඩි රු 50000 යි
තාමත් ගින්දර වාගේ වැඩ
ගණනුත් සාදාරනයි බන් මාගේ යාලුවෙකුත් එතනින් අරගත්තා නෙක්සස් 5 එකක් උගේ එකත් කිසි කරදරයක් නැ තවම
කොල්ලුපිටියේ වෝග් ජුවලර් එක ගාව ෂොප් එක තියෙන්නේ
ඔව්. මම කොහොමත් online ගේන්නන්නේ නෑ. ගිහිල්ල තමයි ගන්නෙ.Online hoda site 1a king gennana.
Warranty : - Online genuwama kohethma nehe.
Lankawen gaththama kunu katha ahala anthima tama warrantyth nehe. Paribogika adikarai arwa mewa gane rastyaduwa witharai..
එල තැන්ක්ස්. but ගාන වැඩියිCellmart hodai ne. sinhala place ekak
http://cellmartonline.lk/