මාර සීන් එක අපි දන්නෙ නැ නෙමම හිතුවා කවුරුත් මේක දැක්කේ නෑ කියලා, ඒවා කියන එක හරි නෑ
![]()

මාර සීන් එක අපි දන්නෙ නැ නෙමම හිතුවා කවුරුත් මේක දැක්කේ නෑ කියලා, ඒවා කියන එක හරි නෑ
![]()

ඒක තමයි බන් යමක් කතාකරන්න ඔනෙ ඒ ගැන දන්න මිනිස්සු එක්ක![]()
නොදන්න එවුන් එක්ක කතාකරන්න ගියාම අන්තිමට උන්ගෙ හොම්බ තලන්න හිතෙන්නෙ උන් දාන ගොන් පාට් වලට
මම එකයි වැඩිය ත්රෙඩ් වලට කමෙන්ට් දාන්නෙ නැත්තෙ රෙප් දෙන්න ඔනෙ +rep දෙනවා එච්චරයි
නිකන් පෝස්ට් කවුන්ට් එක වැඩි වෙනවා![]()


යූ මීන් අර ස්වර්ණවහිනිය විකුණනන සීන් එක වෙන්න ඕනාකාලෙකට කලින් ෆේක් නිවුස් යනවා කියලා සයිට් එකට කේස් එකක් වැටුනා, ඒක කෙසේ හෝ ශේප්කරගත්තා. නැත්නම් අද මේ වලි දාගන්න එලකිරි නෑ![]()
ඔන්න බබාගෙ ඉංගිරීසිය..![]()


ridilaකාලෙකට කලින් ෆේක් නිවුස් යනවා කියලා සයිට් එකට කේස් එකක් වැටුනා, ඒක කෙසේ හෝ ශේප්කරගත්තා. නැත්නම් අද මේ වලි දාගන්න එලකිරි නෑ![]()
ahenam fonsekage kattiyata enna thanak vath na.
meke ho gala anduwata baninna aya parata bassma meeyata pinba vage.ෆේක් id තියෙන ත්රෙඩ් එක දැකලා බබාට රිදිලා කියලා නං පේනවා. ඒකනෙ නොදන්න බාසා වලිනුත් උත්තර දෙන්න යන්නෙ.යූ මීන් අර ස්වර්ණවහිනිය විකුණනන සීන් එක වෙන්න ඕනා
ridila
ahenam fonsekage kattiyata enna thanak vath na.
elliyata bassma pare minsungen 3/4 inne janadipattituma ekkai
meke ho gala anduwata baninna aya parata bassma meeyata pinba vage.

eka thamai macho
gon dial ekka katha karala wedak ne![]()


අනිත් එවුන් දන්නෙ නැahenam fonsekage kattiyata enna thanak vath na.
elliyata bassma pare minsungen 3/4 inne janadipattituma ekkai
meke ho gala anduwata baninna aya parata bassma meeyata pinba vage.
මම නම් එලකිරියෙදි මහින්ද මාමට බනින්නෙ නැ(කතාකරන්නෙ නැති තරම්) එත් සැබැ ජීවිතෙදි පලු යන්න බනිනවා
සැබෑ ජීවිතේ -රෙප් හම්බෙන්නෙ නැති හින්දද ?
අනිත් එවුන් දන්නෙ නැමම නම් එලකිරියෙදි මහින්ද මාමට බනින්නෙ නැ(කතාකරන්නෙ නැති තරම්) එත් සැබැ ජීවිතෙදි පලු යන්න බනිනවා

මහ රජාට කඩෙ යනව නෙ ?![]()
කැතයි හොදේ


එකත් එක හෙතුවක්සැබෑ ජීවිතේ -රෙප් හම්බෙන්නෙ නැති හින්දද ?![]()



hoyala deelane. mama me denna heduweකවුරුහරි පින්වතෙක් අර කවි හොරකම් කරපු සීන් එකට අදාල ත්රෙඩ් ටික මෙන්න මූට හොයලා දීපං. බබාට මතක නෑලු උගේ හොර ID සෙට් එක.
