Mr GTRZ poddak meka balanna

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි බන් යමක් කතාකරන්න ඔනෙ ඒ ගැන දන්න මිනිස්සු එක්ක :)
    නොදන්න එවුන් එක්ක කතාකරන්න ගියාම අන්තිමට උන්ගෙ හොම්බ තලන්න හිතෙන්නෙ උන් දාන ගොන් පාට් වලට :angry:
    මම එකයි වැඩිය ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන්නෙ නැත්තෙ රෙප් දෙන්න ඔනෙ +rep දෙනවා එච්චරයි ;)
    නිකන් පෝස්ට් කවුන්ට් එක වැඩි වෙනවා :dull:

    eka thamai macho
    gon dial ekka katha karala wedak ne:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකට කලින් ෆේක් නිවුස් යනවා කියලා සයිට් එකට කේස් එකක් වැටුනා, ඒක කෙසේ හෝ ශේප්කරගත්තා. නැත්නම් අද මේ වලි දාගන්න එලකිරි නෑ:rofl:
    යූ මීන් අර ස්වර්ණවහිනිය විකුණනන සීන් එක වෙන්න ඕනා
    ඔන්න බබාගෙ ඉංගිරීසිය.. :D
    :lol::lol::lol: ridila
     
    Nov 2, 2011
    990
    76
    0
    කාලෙකට කලින් ෆේක් නිවුස් යනවා කියලා සයිට් එකට කේස් එකක් වැටුනා, ඒක කෙසේ හෝ ශේප්කරගත්තා. නැත්නම් අද මේ වලි දාගන්න එලකිරි නෑ:rofl:

    :lol: ahenam fonsekage kattiyata enna thanak vath na.
    elliyata bassma pare minsungen 3/4 inne janadipattituma ekkai
    :lol: meke ho gala anduwata baninna aya parata bassma meeyata pinba vage.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යූ මීන් අර ස්වර්ණවහිනිය විකුණනන සීන් එක වෙන්න ඕනා

    :lol::lol::lol: ridila
    ෆේක් id තියෙන ත්‍රෙඩ් එක දැකලා බබාට රිදිලා කියලා නං පේනවා. ඒකනෙ නොදන්න බාසා වලිනුත් උත්තර දෙන්න යන්නෙ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    eka thamai macho
    gon dial ekka katha karala wedak ne:yes::yes:
    :yes:

    :P

    :lol: ahenam fonsekage kattiyata enna thanak vath na.
    elliyata bassma pare minsungen 3/4 inne janadipattituma ekkai
    :lol: meke ho gala anduwata baninna aya parata bassma meeyata pinba vage.
    අනිත් එවුන් දන්නෙ නැ:dull:මම නම් එලකිරියෙදි මහින්ද මාමට බනින්නෙ නැ(කතාකරන්නෙ නැති තරම්) එත් සැබැ ජීවිතෙදි පලු යන්න බනිනවා:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:

    :P

    අනිත් එවුන් දන්නෙ නැ:dull:මම නම් එලකිරියෙදි මහින්ද මාමට බනින්නෙ නැ(කතාකරන්නෙ නැති තරම්) එත් සැබැ ජීවිතෙදි පලු යන්න බනිනවා:yes:
    සැබෑ ජීවිතේ -රෙප් හම්බෙන්නෙ නැති හින්දද ? :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එතකොට උඹ කියන්නේ
    බඩුවක් රෙද්ද උස්සන් ඉන්න ඒවා
    විතරක් මේකේ දාල හොට‍ 18+ කියල
    අනේ හොදනම් රේප් දීල යන්න කියන්නද
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සැබෑ ජීවිතේ -රෙප් හම්බෙන්නෙ නැති හින්දද ? :P
    එකත් එක හෙතුවක්:P
    නැ බන් සැබැ ජිවිතෙ වාද කරන්න එන එවුන් මෝඩ තර්කයක් උනත් කෙලින්ම තමන්ගෙ එකක් විදියට කියනවා වලියට ආවත් එතනින් පස්සෙ නැ හැන්ගි හොරා නැ;)
    මට - රෙප් දිලා අම්මා මතක් කරලා බනින එවුන් දන්නවා ඇති මම උන්ට +රෙප් දිලා හොදින් පැහැදිලි කරලා දෙනවා කියලා :cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කවුරුහරි පින්වතෙක් අර කවි හොරකම් කරපු සීන් එකට අදාල ත්‍රෙඩ් ටික මෙන්න මූට හොයලා දීපං. බබාට මතක නෑලු උගේ හොර ID සෙට් එක.
    hoyala deelane. mama me denna heduwe:lol: