Api Jathika Geeya (NAtional Anthem) wenas karamuda?

Agree to change Or Edit Our National Anthem?


  • Total voters
    34
  • Poll closed .

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
චන්ද්‍රිකාට බැරි උනාට ඔන්න බලපල්ලා මහින්ද මාම ඕක කරන්නැද්ද කියලා :cool:
ආයුබෝ වේවා මහරජානෙනි තමා අලුත් එක...:rolleyes:
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මම හිතන්නෙ මුට මේ වගේ එකක් වෙන්න ඇති දාන්න ඕනෙ වෙලා තියෙන්නෙ :lol::lol:



ක්ලික් නොවුන කට්ටිය Mayan19ගෙ avatar එක බලන්න
 

Baba_At

Member
Mar 18, 2011
122
4
0
කෙලුවෝ කරන්ඩ වැඩක් නැත්නම් අගිල්ල පු*..... ගහගෙන නිදාගනින්...
 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    තොට මොකද බොල වෙලා තියන්නේ
    අරකට බනිනවා මේකට බනිනවා
    අරක වෙනස් කරන්න හදනවා මේක වෙනස් කරන්න හදනවා
    ඇට ගෙම්ම්බෝ
    මොකක් හරි පටලවගන්න මයි බලන්නේ
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     

    The JoKeR

    Member
    Nov 2, 2011
    148
    5
    0
    oiii buruwo meka hitapan America wala Rap, Hip-hop, jazz, pop hama ekakma thiyenawa ehema kiyala una national anthem eka Rap karanawada. aduma gane Raper kenek national anthem eka yanakota ekata apahasa karanne ne eka e widiyata kiyanawa tho wage gonnu eheth athi uba ubata against ayata rata harak kiyanne uba gon badina kanuwak buru patiyo ubata anthem ekata nindayanawanam e welawata nidaganin anith minissunatai ratatai nindha nokara
    ubala wage harak thama meh rata kanne

    :lol::lol: aththama kathawa.. rep denna watinawa:P
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    සිරාවට මටත් ඕක හිතිලා තියෙනවා බං. ලංකාවෙ ජාතික ගීයෙ පොඩි පොඩි අවුල් තියෙනවා.අභිමානය දැනෙනවා අඩුයි.අමරදේව මාස්ටර් එහෙම මුල් වෙලා මේක වෙනස් කරන්න ගියාට බැරි උනා නෙව.ඉන්දියාවෙ ජාතික ගීය පොඩ්ඩක් අහන්න.ටියුන් එක.පපුවටම වදින ගතියක් තියෙනවා.ලංකාවේ එක පොඩ්ඩක් විතර ෆාස්ට් වැඩිද මන්දා..:eek:
    කුනුහරුප කියාගෙන දැන් ඉතින් රණ්ඩු කරගන්න එපා ගොබ්බ මී හරක් වගේ.මේක නිකම් අපි අපි අදහස්
    :no:ප්‍රකාශ කර ගැනීමක් විතරනේ.:frown:

    indiyawe jathika geeeeya :baffled::baffled::baffled::baffled::no::no::no::no::no::no::no::no:

    mata nam lankawe jathika geeya army band ekakin gahaddi ange mile kelin wenwawa

    pissuda echchara lassana jatheeka geeyak wenas karanna
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තියෙන එක හොඳයි. කියන්න ඕන ඔක්කොම ඒකෙන් කියවෙනවා. තාලෙ අවුලක් නෑ.
    ජාතික ගීය කිව්වම රටේ ඕන කෙනෙක්ට කියන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ. සරල භාෂාවක් සහ තාලයක් යොදා ගන්න ඕනෙ.
    :yes::yes:
     

    aruna47

    Well-known member
  • Hi .

    ME mata Idea ekak awa ape Jathika geeya wenas karanna. :)

    AI? :frown:

    MAn School ekedi Boring ma Time eka tama udema Jathika geeya kiyana eka, :rofl:

    Eke SOng ekak kiwwata SOng ekak wage neme.. ( nindat yanawa).:dull:

    Meeta awada Artawat. Sangetamaya National anthem ekak gena hituwot mokada?

    ඊට වඩා හොද නෙද්ද උබව දෙකට නමල පු* අරිය නම්. එහම කරලා උබේ පු*ට ජාතික ගීයක් හදන්නම්. පෝලිම් දානවට..පොන්න පැටියා :lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඊට වඩා හොද නෙද්ද උබව දෙකට නමල පු* අරිය නම්. එහම කරලා උබේ පු*ට ජාතික ගීයක් හදන්නම්. පෝලිම් දානවට..පොන්න පැටියා :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ජාතික ගීය ඇහෙද්දි අභිමානයක් ඇතිවෙන්නෙ ජාතිය ගැන අභිමානයක් ඇති මිනිස්සුන්ට විතරලු බං :(