Samsung Galaxy Y

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    samsung mobile agent gen phone eka ganna ekada hoda?natthan MC eken ganna ekada?
    agent ge price eka rs 20,000 wenawa.
    MC eke 19,000 ta denawa.
    dekema john keels waranty eka denawa habay
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Samsung Galaxy Y is best phone..


    ඕක කොහොම best phone වෙන්නෙය් battery Data on කරපු වහාම only one day WIFI GPS Google Map battery බහිනවා බලාගන ඉන්නකොට Phone 800 Mhz speed good screen size එකනම් මදි key pad අතට අහුවනවත් නැහැ වෙන keys press වෙනවා

    Samsung Galaxy Y මම අරගන 2 weeks වලින් RS 17500 විකුණුව

    ඉති කොහොමද Samsung Galaxy Y is best phone වෙන්නෙය්

    තව ලෙඩ තියනවා ඕනනම් කියන්නම් මම Android phone 4 used කරලා තියනවා
    එක හින්දා ටම කියන්න දුක හිතුනනම් සමාවන්න
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    මමත් මේකක් ගන්න ඉන්නෙ. ඔය කියන තරම් මේක අවුල්ද මචෝ? battery එහෙම?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    sony ericsson xperia x10 mini hoda nadda machanla:)
    sony-xperia-x10mini_1-420-90.jpg
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ඔන්න මමත් බාන්ඩෙ ගත්ත. අපරාදේ කියන්න බෑ සිරාම බාන්ඩයක්. වැඩ කෑලි අල්ල ගන්න සෑහෙන වෙලාවක් ගියා. :lol::lol::lol::lol: